'~JK ANS MR KIM pov~' 👥
"අප්පා....මට බෑ මේක කරන්න ....කීසැරයක් කියන්න ද..."
Jk කෑගැහුවේ දරාගත නොහැකී වේදනාවකින්...
"පුතා..අහන්න මේක තමා අපිට හම්බෙන හොදම අවස්ථාව ..එතකොට අපේ බිස්නස් තවත් දියුණු කරගන්න පුළුවන් ....."
"අනික ඔයාට කොච්චර හොදට ජිවත් වෙන්න පුළුවන් ද...."
"සල්ලි සල්ලි 💰 විතර ද අප්පා ජිවිතේ..කියන්නේ ..."
"අනික ඔයාට පුළුවන් ද මට මෙහෙම කරන්න "
"ඔයාට වරදක් කරන්න හදනවා නෙමේ නේ jk ...ඔයාට කොච්චර සැප ජිවිතයක් ගත කරන්න පුළුවන් ද..."
මෙය කවදාවත් සල්ලි මත්තෙම ජිවත් වෙන අප්පට තෙරුම් කරන්න බැරි බව මම හොදටම තෙරුම් ගත්ත නිසා .කාමරයට ගිහින් දොර වහගත්තේ මොනාකරන්න ද කියලා හිතා ගන්න බැරුව.....
Play boy කෙනෙක් උන මට වෙච්ච දෙයක්...sak. . .campus එකේ මට අකමැති කෙනෙක් හොයා ගන්නවා තියා හිතන්නවත් බෑ ..එත් අන්‍තිමට වයසක් ගෑනියෙක් බදින්න වෙලා.......
_______________________________________
*past*
JK POV
එදා ඉරිදා දවසක් නිසා මට campus නෑ..ඒ නිසා දවල් වෙලා නැගිට්ලා කන්න ගියා..
කාලා ඉවර වෙලා ආයිත් නිදා ගන්න යන්න ඕන කියලා 😌 😌 😌 යන්න හදනවත් එක්කම.."Sweeetyyyy...y..y...y..."
අප්පා දූව ගෙන ඇවිත් ඔම්මා ව බදා ගත්තා..මේ දෙන්නා වයස උනාට මොකද අලි හුරතලේ නේ..😌 😌
ඉතින් මම යන්න හදන කොටම අප්ප එන්න කියලා කතා කරා.."දේ අප්පා..."
මම වගේම අප්පගේ අත් වලට මිරිකිලා හිටපු ඔම්මත් හිටියේ පුදුම වෙලා..බිස්නස් වැඩ නිසා desperate වෙලා හිටපු අප්පට අද මොන යකා ද වැහුනේ කියලා .
ඒ එක්කම අප්පා ඔම්මා ව kisse කරගෙන කරගෙන ගියා.."වේ ..අප්පා .අප්පා මට දැන් එන්න කිව්වේ ඔය දෙන්නගේ ඔය love එක බලන්න ද.."
" ඇයී ..ඇයී මොකෝ ආආආඅ...
ඉරිසියයී නේද..."😀😥🤐"පුතා මේ අහන්න කෝ ඔයාට ප්‍රොපෝස්ල් එකක් ඇවිත් ..."
අප්පා එහෙම කිව්වා ම මගේ විටරක් නෙමේ ඔම්මා ගෙත් ඇස් උඩ ගියේ එකටමයී
"වේ අප්පා...දැන්මම අනික මට තාම 23 උනා විතරයි නේ .."
"ඒක තමා මහත්තයා..තාම පුතා පොඩී නේ..දැන්මම ඕවා ඕන නෑ..අනික ලොකු පුතා බැදලත් නෑ නේ තාම"
ඔම්මා හරි මගෙ පැත්තට ඉන්න එක ලොකු දෙයක්..
ඒත් අප්පා ඒ කිසී දේකට ඇහුම්කන් දුන්නේ නෑ..
"කාවද මහත්තයා දැන් ඔය , පුතාට බදින්න කියන්නේ."
"Hiub(හියුබ්) එකේ leader ව."
"මොකා...කා...කා......ආආආආආආ"
අප්පා ඔයා කියන්නේ මට ඒ වයසක් ගෑනිව බදින්න කියලා ද?????????"😠🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨"වයසක් උනාට මොකද පුතා එයා ඔයාට ආදරේයි නේ..අනික අම්බෝඕ සල්ලි නේ උතුරන්න....🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑"
" මොනාද මහත්තයා මේ කියන්නේ ..මේ පොඩි එකාට නිදහසේ ඉන්න දෙන්න..වදනොදී" 😠😒😒🤬🤬🤬🤬🤬🤬🧐🧐🧐🧐🤬🤬🤬
"කවදාවත් මන් මගේ ඔම්මාගේ වයසේ ගෑනියෙක් ව බදින්නෙව් නෑ.මේක කවදාවත් වෙන්නේ නැති වැඩක්"
" jk මන් තමුන්ට ආයී කියන්නේ නෑ"🤬😠😠
______________________________________________________________________________
ඔන්න මගේ 1st ff එකේ 1 st chapter එක දැම්මා......
Chapter එක short නේද පොඩ්ඩක්.....කතාවේ intro එක දෙන්න හින්දා එහෙම කරේ.....
හැමදාම කතාව දාන්න බැරි වෙයී..
පුළුවන් හැමවෙලේම update දාන්නම්..😍😍😍😍😍😋ඉතින් කතාව කියවන්න .මේක වෙනස්ම එකක් වෙයී මට විශ්වාසයී ඒක..
Camment ...vote කරන් යන්න..
පරිස්සමෙන් ඉන්න ඔක්කොමලා....
😷🤒😷🤒😷🤒😷🤒😷🤒😷
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼