🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀
🥀මාසයක් විතර කාලේ ගත උනා.....
සුගා hospital ඉදලා ගෙදර ආවා උනත් එදායී පස්සෙ ජිමින් සුග් බලන්න් hospital එකටවත් එයාලගේ apartment එකටවත් ගියේ නෑ...හොබී පුළුවන් හැම විදියකින් ම සුග් ව බලාගත්තා ජෙකේත් ඒවට හොබීට ගොඩක් උදව් කරා සුග් ට දැන් ගොඩක් හොදයී...
අනික් පැත්තේන් ජිමින් ..
එයාට ගොඩක් වෙලාවට ඔනේ උනේ තනියම ඉන්න අනික් අය ඉසරහා සතුටින් වගේ හිටියත් ඇත්ත් එහෙම උනේ නෑ.......ඇත්තටම ජිමින් තනිකම, ඒ එයාට එයා ගැනම දැනෙන දුකට , මහ මූසල පාලු ගතියට මේ වෙනකොට ගොඩක් ඇබ්බැහි වෙලා හිටියා......හරියට එයාට ඒක තව තව ඔනේ වගේ.....
ඒ දේවල් ජිමින් ට දැනේන්නේ නැති වෙන්න වී හැම වෙලේම ජිමින් ලගින් හිටියත් , ජිමින් ට ඔනේ උනේ තනියම ඉන්න ,කොටින්ම කිව්වොත් එයාට ඔනේ උනේ සමාජෙන් ඈත්වෙලා ඉන්න.................
ජිමින් එයාගේ ඔම්මා එක්ක හැම රෑකම වගේ කතා කරා.....
මිසිස් පාරක් ට තේරුනා එයාගේ පුතාගේ වෙනස....ඒත් ජිමින් කිව්වෙම විශේශ දෙයක් නෑ කියලා ......ජිමින් ට ඕන උනේ නෑ මේ දේවල් කියලා එයාගේ ඔම්මා දුක් වෙනවා දකින්න.............ටේකුක් ඩබල ගැන කිව්වොත් උන් දෙන්නා දැන් ෆට්ටම ෆිට්..
ඒත් ජෙකේට යාලුවෙක් විදියට වී එක්ක ඉන්න එක දැන් කරන්න බැරි දෙයක්...එයාගේ හැගීම් ඇවිස්සෙනවා වී ලග ඉන්නකොට..හැම වෙලේම එයා ලගට වෙලා කියවන කොට ජෙකේ ට හිතුනෙම ඒ තොල් දෙක කොච්චර රස ඇති ද කියලා ...........
ඒත් එයාට අවසරයක් තිබ්බේ නෑ ඒ දේට.......
ජෙකේ බය උනා වී එයාට අකමැති වෙයී කියලා ............එයා campus නිවාඩු දවසක්....club එක පැත්තේ යන්න ඔනේ කියලා හිතමු ජෙකේ...සුග් ,හොබී දෙන්නවත් ඇදගෙන club එකට ගියා...........
🦄 ජෙකේ ඇති බන්...නවත්ත පන් දැන් ඕක.....
😾 අඩෝ සිරා කියන්නේ...උබ මෙතන කනමදයා වගේ බිව්වට අපි එපෑ උබව කර ගහගෙන යන්න රෙද්ද ...නවත්ත් පිය දැන්............
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼