44 chapter ♡🥀

1.3K 295 60
                                    

අසනීපේ යම්තාක් දුරට හොද වෙලා තිබ්බත් ඇගට තවමත් අමාරුවක් දැනෙනවා කියපු නිසා , ජිමින් එන්න හැදුවත් ටේ එයාව ගෙදර නවත්තලා තනියම ආවා....







Library එකේ පොත් තෝර තෝර හිටපු tae බෙල්ල ගාවින් උනුසුමක් දැනෙනවත් එක්කම හැරෙන්න හැදුවත් එයාගේ ඉන හරියෙන් මතු උන ඒ ශක්තිමත් අත් එයාව නැවත්තුවා .

" හියුන්ග් "

" කොහොමද දන්නේ මන් කියලා ම්ම්ම්"

" ඔයාගේ ලගින් එන ඒ උනුසුම වෙන කා ගාවින් වත් එන්නේ නෑ...."

"ඒකත් එහෙම ද.."

"ම්ම්ම්ම්"

ටේ ගේ උරහිසින් ඔලුව තියා ගත්ත ජෙකේ නොනවත්වා.
ඒ මල් පෙත්තක් වගේ සිනිදු බෙල්ලේ හාදු තියන්න ගත්තා....

" නවත්තන්නකෝ හියුන්ග් මට කිචි ...."

'මැනික ...."

"ම්ම්ම්ම්ම්"

"අයෙමත් දුකින් මොකෝ...
ම්ම්ම්"

"හියුන්ග් ...."

"කියන්න වස්තු අහන් ඉන්නේ මම..."

එහෙම කියපු ජන්කුක් ටේව තවත් ලන් කරගත්තා...

"අද තමා මම uni එන අන්තිම දවස..."

සරදමට මෙන් හිනා උන ජෙකේ ,
ටේව එයාගේ පැත්තට හරෝගෙන

"බෙබී ඔයා දැන් මට විහිලු කරන්නත් එනව ද ම්ම්ම්ම්..."

එහෙම කියපු ජෙකේ බිමට බර වෙලා තිබ්බ ටේ ගේ මූන එයාගේ පැත්තට  ඉස්සුවා..

කදුලිම් බර වෙලා දිලිසෙන් ඒ ඇස් දෙක දැක්කාම ජන්කුක් ගැස්සුනා.......

" මැ...නික...
අනේ...ඇයි මේ...මාව බය කරන්නේ නැතුව කියන්න ...."

" කූ අපි යමු නිදහස් තැනකට මට ඔයත්  එක්ක තනියම ඉන්න් ඕනේ..." ..

ජන්කුක් ඒ සැනින් ම ටේ ගේ අත්තින් අල්ලන් එලියට ආවා....





සෝල් වලම වෙනමම පැත්තකට ආපු ඒ දෙන්නා විශාල පිවිසුමක් ලග නතර උනා

"හියුන්ග් .....
මොකක්ද මේ තැන....
බයත් හිතෙනවා..."

"එන්නකෝ... මැනික මම ඉනවා නේ..."

feelings ⬼⬼ Where stories live. Discover now