.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ජිමිනා ව දෙරට හෙත්තු කරපූ ටේ...
" ජිමිනා කියපන් උබට මොකක්ද වෙලා තියෙන්නේ ආආ"
" මුකුත් වෙලා නෑ තේ අයින් වෙන්න මට ගෙදර යන්න ඕනේ."
" එක තත්පරයක් වත් කොහෙවත් යන්නේ නෑ "
තේ කිව්ව වියරු වැටුන මෙකෙක්ද එකෙක් වගේ..😂
එයගෙ හොඩම යලුවට එයා ගොඩක් කල් ඉදන් ආදරේ කරනවා කියලා කියන්නේ කොහොම ද.. ..එය මෙතන දී ගොඩක් අසරනයී..එයාට ඕන උනේ නෑ එයා ගේ ආදරේ නිසා පොඩි කාලෙ ඉදන් එයත් එක්ක හිටපු එයගේ යලුවාව නැති කර ගන්න....
.......ජිමින් එක පාරටම අඩන්න ගත්තා ...
මේ දේ නිසා තේ ගොඩක් බය උනා..එය ගේ කේන්තය නැති උනා...
" ජිමින් කියන්න කෝ plz ඇයී මේ..ඔයා දන්නවා ඔයා මගේ beast කියලා ...උබ ඔහොම කතා නොකර ඉන්න කොට මට පිස්සු වගේ...."
තේ එයගේ අතින් ජිමින් ගේ සිනිදුම සිනිදු කම්මුල් දිගේ ලිසා යන කදුලැලි පිසිමින් කිව්වා ...
තේ ගේ මාලෙන් ඇදලා එයා ලගට ගත්ත ජිමින් දෙපාරක් නොහිතා තේ ව බදාගෙන අඩන්න ගත්තා ......
" තේ plz මගෙන් ඒ ගැන අහන්න එපා plzplZplz මන් වැදලා කියන්නම් තේ අනේ.....😭😭😭😭"
ජිමින් හෝ ගාලා තේ ව බදාගෙන අඩන්න ගත්තා.....
ජිමින් ව බදා ගත්ත තේ ..
" හරී හරී අඩන්නේ නැතුව ඉනවකෝ ඉතින් ...බලපන් මටත් ඇඩෙනවා......"
මන් දන්නවා තේ ඔයාගේ හිතේ මන් ගැන යලුවෙක්ට ඇරෙන්න වෙන තැනක් නෑ කියලා ඒකයී මන් ඔයාට මේක ගැන කියන්නේ නැත්තේ මොකක්ද මට ඔයාව නැති කරගන්න ඕනේ නෑ...ජිමින් අඩ අඩම හිතන්න ගත්තා...
" තේ.."
" ම්ම් කියන්න මගෙ ජිමිනා "
" උදව්වක් "
"ඔයාට නැතුව මන් වෙන කාට උදව් කියන්න ද අනේ..
කියන්න මොකක්ද ඔනේ "" මට kisse එකක් දෙන්න කෝ.."
" ආආආආ ඕක මොකක්ද මන් ඉතින් ඔයාට kisse දීලා නැතුවෑ..."
එහෙම කියන්න ගමන් තේ ජිමිනා ගෙ කම්මුලක් අල්ලා මිරිකුවා ...
" වෙනදට ඔයා දෙන වගේ kisse එකක් නෙමේ තේ ඉලන්න මන්....
Plz...අදට විටරක්..අනේ..plz තෙ..මගෙන් අහන්න එපා ඇයී කියලා ..."මේ කියපු දේන් තේ ටිකක් ගැස්සුනා උනත් ..මේ එයගෙ besta එයාගෙන දෙයක් ඉලන පලවෙනි වතාව සහා මෙහෙම බැගෑපත් වෙන පලවෙනි වතාව . ....ඉතින් ඒක නොකර ඉන්න තේට ඕන ඉනේ නෑ...
ජිමින් ගේ නික ටින් අල්ලලා ඔලුව උස්සපු ටේ ජිමින් ගේ තොල් වලට බර උනා.......
තේ ට පොඩි වෙලාවයී එහෙම lead කරන්න හම්බුනේ..ජිමින් තේට වඩා ඉක්මම් වෙලා එයා
ගොඩක් කාලෙක ඉදන් පිපාසෙන් හිටියා වගේ තේ ගේ තොල් උරන්න ගත්තා ...තේ ත් ජිමින් ගෙ පිරිලා තිබ්න රෝස පාට තොල් ආසාවෙන් උරන්න ගත්තා......සෑහෙන වෙලාවක් මෙහෙම kisse කරත් ජිමින් ට මේක නවත්ත ඕන උනේ නෑ..එයා හිතුවා අනේ මේ වෙලාව මෙහෙම ම තියනවා නම් කියලා ...
තේ ගේ තොල් වලින් ඈත් උන ජිමින් තේගේ ඔලුව එයාගේ බෙල්ලට ලන් කරා..........
තේ ජිමින් ගේ බෙල්ලේ තෙත හාදු තියන්න ගත්තා.. ........ ....
ජිමින් ගේ බෙල්ලේ අගලක් නෑර තේ ලෙවකෑවා.....
හාදුව ටික ටික රෆ් වෙන්න ගත්තා .."ම්ම්ම්ම්ම්....ආආආඅ ත් ...තේ ....ම්ම්"
"ආහ්.....තේ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"
ජිමින් මේ තේ ගෙන් ලැබේන පහසට කොච්චර ආස උනත් එයාට මේක තවත් දුර ඩිග යවන්න ඕනඋනේ නෑ....
මොකක්ද එයා දන්නවා..තේ මෙහෙම හැසිරෙන්නේ එයා ඉලපු නිසා මිසක් එයගැන් කිසිම හැගීමකින් නෙමේ කියලා ...............
එයාට එහෙම මතක් වෙනකොට ජිමින් ටත් නොදැනිම එයාගේ චූටිම චූටි ඇස් දෙකෙන් සස්නෙම සස්නේ උනූ කදුලක් වැටුනා...................
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭___+__________________________________
..............................................................
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බායීඊඊඊඊඊඊඊඊඊඊඊ ....
අලව්වියෝ ඕල්ල්ල්ල්ල්ල්
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼