ජිමිනව දොරට තියලා තද කරපු සුග...
😾 තමුසේ දන්නවද උබ ඔය කට ගහගෙන ආවේ කාටද කියලා .....තමුන් දන්නෑ
මගේ හැටී................................🐣 ඒයී පූස් නාම්බෝ මන් ලස්සනයී තමා. ඒත් ඉතිං එහෙමයි කියලා ගිලින්න වගේ බලන්නේ මොකෝ...............................
( a/n අනෙව් ජිමින උබනම් මන් වගේ ඔයී මෙච්චර සිරා වෙලාවකත් ආතල් ගන්නවා.........😁)
😾 තමුන් මොකක්ද කිව්වෙ ආආආආ ආයී කියනවා බලන්න පූස් නාම්බා............
" තමුන්ට කවදා හරි නහින්න වෙන්නේ ඔය කට නිසා තමයි"
කියලා ඔම්මා කියපු ඒ උදාර වාක්‍ය ජිමිනගේ කන් පෙති පුරා රැව් දෙන්න ගත්තා....
පොර කෑගැහුවා වට මොකද දැන්නම් ගූ බයේ ඉන්නේ. ................
මේ අවස්තාවේ අපේ සුගයියගේ ඉවසීම උපරීමෙට ඇවිල්ල තිබ්බේ එකක් මේ ජිමිනගේ කට නිසා , අනික මේ දොඩම් ගේ perfect ඇග දැකලා.. .......................
යුන්ගී එයාගෙ තොල්
ජිමිනා ගේ තොල වලට
( නෑ නෑ චී තොපේ වල් හිත් .............)
කන් වලට ලන් වෙලා ,
😾 තමුසෙව කන්න හිටෙනවා................
එහෙම කියපු යුන්ගී ජිමිනා ගේ රතුම රතු වෙලා තිබ්බ කන දිවෙන් ලෙව කන්න ගත්තා .......ඊට පස්සෙ එයගේ දත් වලින් ඒ සූටි කන් පෙත්ත හැපුවා..... ........................
🐣 යායාආආආආ....හියුන්ග් රිඩුනා මට......................
දැන්නම් ජිමින් හොදටම බය වෙලා හිටියේ.....එයාට ඇඩෙන්නත් ලන් වෙලා තිබ්බේ..........................
😾 මොකෝ තමුන් ඔච්චර රතු වෙලා...............................හැටි මූනේ පෑගිච්ච තක්කාලි ගෙඩියක් වගේ 🍅
.......................................🐣 හැටිනම් ඇයී දන්නෑ කන්න හිටෙනවා කිව්වෙ...හ....😒😒😒😒😒😒😒 හැපුවත් එක්ක මාව...............😒😒😒😒😒
යුන්ගී කින්ඩියට වගේ හිනා උනා...............
😾 දැන් කියනවා මට තමුන් ඇයී මේ පස්ස මට දික් කරේ කියලා ................................................
ය
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼