එයාට ප්‍රශ්නයක් නෑ කියපු ටේ
තව ටිකක් ජෙකේ ලගට ඇවිත්
කකුල් දෙක උඩ ඉදගත්තා.....
.තාමත් පුදුමෙන් පිරිලා තිබ්බ ජෙකේ ගේ ඇස් ටේ ගේ ඇස් එක්ක පැටලුනා......🐯 ඔයාට ඒ දේ නිසා පහසුවක් දැනෙනවා නම්..අපි ආයී ඒක කරමු....
🐰 😳😳😳😳😳😳😳😳
ජෙකේ මේකට කොච්චර පුදුම වෙලාද ඉන්නේ කියනවා නම් ටේ කියන කිසිම දෙයක් ඇහුනේ නෑ එයාට..එයා තාමත් ටේ දිහා කන්නවගේ බලන් ඉන්නවා......
කොච්චර උනත් ඉතින් කෝල්ලගේ යටි හිතේ මේකට පට්ට කැමැත්තක් තිබ්බේ .......
ඒක එහෙම වෙන්න එපෑ ඉතින් ...............ජෙකේගේ එක කම්මුලකට අත තිබ්බ ටේ ඒ අත හිමිට එහා මෙහ ගෙනිච්චා ...
එයාගේ කකුල් දෙක උඩ ඉදන් ඉන්න එයාගේ අවුරුදු ගානක් ප්‍රේමේ ....
ජේකේට මේක අදහාගන්නත් බෑ......
ටේ ගේ ඉනෙන් අල්ල ගත්ත ජෙකේ තව ටිකක් ටේ ට ලන් උනා.......
එකිනෙකාට හුස්ම කතාකර ගන්න කොට ,
දෙන්නගෙම කටවල් ගොලු උනා..විනාඩි කීපයක් ජෙකේ ගේ ඇස් වලින් කියවන දේ හොයපු ටේ
ජේකේව කිස් කරන්න ගත්තා.
මාරුවෙන් මාරුවට ඒ තොල් ජෙකේ ගේ තොල් එක්ක පැටලුනා........
ගොඩක් කාලෙකට කලින් දවසක් පිස්සු වැටුන ඒ ඇබ්ස් තියන ජෙකේගේ පපුව ටේ ට මතක් උන නිසා අනික් අතින්
හිමීට පපුව පුරා එයාගෙ ඇගිලි ගෙනිච්චා...
ඒ වෙන කොටත් මිරෙයිනා ගේ හපන් කම් නිසා බාගෙට ඇරිලා තිබ්බ ජෙකේගේ T-shirt එක අයින් කරපු ටේ තවත් හොදට ඒ පපුව එයාගේ කරගත්තා,
හාදුව එක මොහතකටවත් නතර නොකර ජෙකේව ඇදේ පෙරලගත්ත ටේ,
ජෙකේ ගේ neck එක ලීක් කරන්න ගත්තා.
ටිකින් ටික පහලට ගියපු ටේ ජෙකේගේ පපුව පුරා එයාගේ තොල් දෙකෙන් වෙට් කිස් තිබ්බා.......ජෙකේට නම් මේ වෙලේ වින්දනය කෙසේ වෙතත් පුදුම්වෙලා හිටියේ එකසිය ගානට...කව්ද හිතුවේ ටේ top වෙයී කියලා හීනෙකින් වත්...
😄😁😊😏😏😏මේ වෙනකොටත් balcony එකේ ඇරලා තිබ්බ windows නිසා එලියෙන් ගලාගෙන ආපු හුලග ,
Tea පුරුද්දක් විදියට රෑට පත්තූ කරන rose candles වල සුවද එක්ක එකතු වෙලා ලා අදුරේ ගිලිලා තිබ්බ ටේ ගේ කාමරේ පුරා වගේම,
ලොකුම ලොකු ඇදක් උඩ එකිනෙකටා තුරුලු වෙලා වැතිරිලා ඉන්න ටේ , කුකී ගේ හුස්ම හරහත් ගියා.
ජෙකේට දැනුනේ එයාගේ ආත්මේ ගැමුරුම තැන පවා ටේ ස්පර්ශ කරනවා වගේ හරිම අමුතු කියාගන්න බැරි හැගීමක්...
ටේ ගේ එක චලනයක් පවා ජෙකේ ව සතුටු කරා..
අප්‍රාකාශිත ආදරයක් එක්ක ආදරේ න් පිරිලා තිබ්බ හාදුව ටිකින් ටික උනුසුම් වෙන්න ගත්තා...
තමන්ගේ ඇග උඩ ඉන්න ටේ ගේ ඉන වටේ ජේකේ අත් දෙක යවලා තමන්ට තුරුලු කර ගත්තා.
කාමරේ තිබ්බ ලා එකියත් එක්ක ටේ ව ගොඩක් ලස්සනට පෙනුනා.
එයා වෙනුවෙම් ම ඒ ඇස් වල අමුතු ම ලස්සනක් පිරිලා යී කුකීට හිතුනා...
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼