🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻
🌻ඔහේම කාලේ ගියා....
ජෙකේ වී එක්ක ගොඩක් ෆිට් උනා..ජෙකේත් වී ගේ හිත දිනා ගන්න පුළුවන් හැම දෙයක් ම කරා.......
මේ දිහා ජිමින් ගොඩක් දුකින් බලන් හිටියා...ඒත් එයා එයාටම පොරොන්දු වෙලා තිබ්බේ තේව සතුටින් තියන්න වගේම එයාගේ ජීවිතේට ඇගිලි ගහන්නේ නෑ කියලා .....
මේ අතරේ සුගාගේ try එක ජිමින් ව අල්ල ගන්න...හහ්...කොල්ලා රැවටෙයී ඕවට........
ජින් තාමත් හිතන්න එයා එයා එයාගේ මූන දිහා බලන් හිටපු විදිය ..ඒ මූනේ තිබ්බේ තනිකරම කේන්ති ය විටරයී..........
ඒත් එහෙම හරී එයා බලන් හිටපු එකට ජින් සතුටු උනා......................
තනියම එලියේ bench එකට වෙලා bun එකක් කකා හිටපු ජිමින් ගාවට ආව
අපේ පූශ්😼 ආආ දොඩම්ම්ම්ම්ම්
🐣මොන රෙද්දක් ද මිනිහෝ කරම්නේ...තව ඩින්ගෙන් බය උන පාර හාට්ඇටෑක් හැදෙනවා...
අනික ඔය දොඩම් දොඩම් ගාන් එක නවත්ත ගන්නවා...
😼 මොකෝ මොකෝ ආඅආ කටේ සද්දේ ...කෝ තමුන්ගේ නැට්ට....
🐣.......
ජිමිනා සද්ද නෑ කනවා...
😼 දොඩම් බිකෝ.....
🐣 මොකද යකෝ..නිදහසේ කම්න දීපන්කෝ...
😼 ඔය කටේ සද්දේ මන් ලගදිම නැතිකරනවා...බලන් ඉන්න කෝ මයේ දොඩම් බික...
අනේ ඉතින් අපි බය වෙයී ඔය රැවිල්ලට........
මන් දැක්කා අන්න තමුන්ගේ මහලොකු යාලුවා කියලා එකා කෙල්ලෙක් ව kisse කර කර ඉන්නවා...
🐣 පලෑන්ඩ්..එයා ගියේ washroom ...hah...
😼 මොකටඩ...
🐣 බත් මුලක් තියනවා ඒක කාලා එන්න ගියේ........
ඇයි යකෝ රෙද්ද ...........
😼 තමුන්ගේ කට නම් හොදටම...මතකනේ දවසක් මන් තමුන්ගේ කට වැහුවා.......
ආයී පරක් එහෙම punishment එකක් ඔනේ වෙලාද...
🐣 ඇයි ඇයි මොනා කරන්නද ආආආආආ ආයී මගේ පස්ස අල්ලන්නද ආයී...අනේ මේ මන් බය නෑ ඔයාට
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼