16 chapter ♡🥀

1.7K 336 18
                                    

වීමින් වගේම ජිනුත් දැක්කා එයාලා
ගෙදර යන්න car එකට නගින කොට එයාලගේ ඔම්මා එයාගේ සෙක්ට්‍රි එක්ක යනවා....කොහෙහරි............................

(සෙකට්‍රි එක්ක මී ට සම්බන්දයක් තිබ්බා..ඒක විමින් වගේම් ජිනුත් දැනන් හිටියා..ඒ වග්‍රෙම් එයා හිද කෙනෙක් නෙමේ..)

ඒත් එයාලට ශුවර් ඒදෙන්නා යන්නේ caffe  එකට නෙමේ කියලා ...
මොකද මේක ලොකු එකක් උනාට මේ වගේ තැන් එයාට පහත් තැන් වගේ තමා පෙනුණේ ....................................
එයාටා මීටවඩා හොද තැන් ඕන උනා...

අඩුම තරමේ එයා කැමති උනේ නෑ මෙතෙන්ට ජින් ,වී එනවටත්...

ජින් එයාගේ car එකේ ගියා...............

වමින් ඩබලා වී ගේ car එකේ ගෙදර ගියා.......

ජිමින් ට තේරුනා වී වගේම ජිනුත් ඉන්නේ අවුලෙන් කියලා ...........

In diner room

කොච්චර ගෙදර  මේඩ් ලා හිටියත් ජින් වගේම් වී ,ජිමින් එයාලගෙන් වැඩ ගත්තේ අඩුවෙන් .

මොකද එයාලා කැමති උනේ නෑ එයාලගේ වැඩ කව්රුත් කරනවට ..

අද ජින් ගෙදර හිටපු නැති නිසා මේඩ ලා එයාලගේ diner  එක ලස්සන ට හදලා තිබ්බා ...........

කොච්චර උනත් එයාලා වැඩ කරන සේවකයන් ට හොදට සැලකුවා ඉතින් එයාලත් මේ තුන්ද්‍ර්නාව එයාලගෙම ලමයි වගේ බලා ගත්තා  

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොච්චර උනත් එයාලා වැඩ කරන සේවකයන් ට හොදට සැලකුවා ඉතින් එයාලත් මේ තුන්ද්‍ර්නාව එයාලගෙම ලමයි වගේ බලා ගත්තා   ...

මේඩ් ලට තැන්ක්ස් කරපු ජින් කෑම කන්න පටන් ගත්තා .  ...

🐯 හියුන්ග් ..................

😇................

🐯 හියුන්ග්ග්ග්ග්ග්ග්ග්

😇 ආආ කියන්න තේ....

🐯 මට බයයි හියුන්ග් ඔම්මා

    ....එයා එච්චර අපිට ආදරේ වෙලත් ඇයී හියුන්ග් එහෙම නරක වැඩ කරන්නේ...........

feelings ⬼⬼ Where stories live. Discover now