🐣 හියුන්ග් මට යන්න දෙන්න ..මම ඔයාට කලිනුත් කිව්වා මම ඔයා හිතන විදියේ කෙනෙක් නෙමේ.........
ඔයාගේ හැගීම් පිට කර ගන්න වෙන කෙනෙක් හොයා ගන්න...
මම ඔයාට මගේ හියුන්ග් ට වගේ සැලකුවේ.........
😿 ජිමිනා මෙ අහන්න..මට ඔයාගෙන් එහෙම මගේ feeling පිට කරගන්න ඔනේනෑ.........ඔයා මාව හරියට තේරුම් අහරන් නෑ.........
සුගා ඉන්නේ ගොඩක් අමාරුවෙන් උනත් එයා ඒකත් අමතක කරලා ජිමින් ට කතා කරන්න ගත්තේ ,එයා ගැන ජිමින් හිතන් ඉන්න විදිය වැරදී නිසා..........
🐣 😏තවත් මොනාද හියුන්ග් තේරුම් ගන්න තියෙන්නේ.......
ඔයාට මාව ඔනේ ඒ දේට තමා...මේ පාරනම් සුගා ගේ ඉවසීම පැන්නා........
😾 මේ අහනවා තමුසේ හිතන් ඉන්නේ එදා මම ඒ කියපු දේ නිසා මම උබේ රස විදින්න උබව පාවිච්චි කරනවා කියලා ද ආආ කියනවා..............තමුසේ කොහොමද ඒ දේ නිසා මම් ගැන එච්චර පහත් විදියට හිතන්නේ ආආආ කියනවා.....
ජිමිනා රත් වෙලා ඉන්නේ දැන් නම් එකසිය ගානටම...........
🐣 🙄🙄🙄😪😪😯
😾 කියනවා තමුසෙට මම මෙච්චර කලි ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද කියනවා ඉතින් ...ආආඅ.......තමුසෙට මගෙ ආදරේ සෙල්ලමක් ද........
🐣 මො......මොනාද...හි....හියුන්ග් ඔයා මේ කියන්නේ ........
ඔයා මට ආදරේ කරනවද.......
මෙච්චර වෙලා අමාරුවෙන් හිටන් හිටිය සුගා බිමට ඇදගෙන වැටුනා......ඒ එක්කම එයාට තිබ්බ මහන් සියට සිහිය නැති උනා....
උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටපු ජිමින් ...තාම ගල් ගැහිලා ඒ දිහා බලන් ඉන්නවා....
ජිමින් එක්ක ගෙදර යන්න car park එකට එන වී මේක දැක්කා....
එතෙනට දුවන් ආපු වී....
🐯 මොනාද ජිමිනා බලන්නින්නේ...කාට හරි කතා කරනවා...ජිමිනා මොන ලොකෙද ඔයී ඉන්නේ.....
🐣 ආආආ...ආ....හා....රී...
In hospital 🏥🏥
ජිමින් තාමත් ශොක් වෙලා......යුන්ගිට බේත් කරනකම් එයාලා එලියේ හිටියා...........
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼