යුන්ගී එයාගෙ ඉස්සරාහින් ජිමින් ව වාඩි කරගෙන දැන් ඉතින් බර කතාවකට යන්න හදන්නේ...
Yoongi : ජිමිනා....Jimin : ම්ම්ම්ම්ම්
Yoongi : අහන්න මම දන්නවා ඔයාගේ ප්‍රශ්නේ...
ඒත් ඒක මම හරියටම දැන ගන්න් ඕනේ..Jimin : මොන ප්‍රශ්නයක් ද??
Yoongi : මට ඔයා අකමැති වෙන්න හේතුව ....
Jimin : ..............
Yoongi : කියන්න ...
මම බල කරන්නේ නෑ ..
ඒත් ඒ ටේ නිසා නේද ..එහෙම කිවාම නම් ජිමින් මෙච්චර වෙලා පාත් කරන් හිටිය ඔලුව උස්සලා යුන්ගි දිහා බැලුවා...
Yoongi : ඔයා ටේ ට කැමති ..එහෙම නේ .....
මේ පාරනම් ජිමින් ගේ ඇස් දෙක පොල් ගෙඩි දෙකක් වගේ උනා...
Yoongi : මන් හරි, එහෙම නේද ...
යුන්ගි හෙනලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ ජිමින් දිහා බලාගෙන කට කොනින් හිනා උනා...
Jimin : නැ....අ.නේ ....නෑ...ඒ ..එහෙම මුකුත් ....නෑ....
මේ වෙනකොටත් ජිමින්ට දැනුනා ටේ නොකිව්වට එයා ජේකේට කැමති යී කියලා ...
මොකද එයාලා soulmate ලා ...
ඉතින් ඒක නිසා ජිමින් ට ඕනේ නෑ මේ දේවල් නිසා ටේ ගේ සතුට නැති කරන්න..ඔව් එයා බය උනා ......
Yoongi : බොරු කියන්න එපා ජිමිනා..ඔයාට බෑ මට බොරු කරන්න..
පොරොන්දු වෙනවා මේක කාටවත් ම කියන්නේ නෑ කියලා ............Jimin : පොරොන්දු තියෙන්න කඩන්න හියුන්ග් ..අනික් මෙතන එහෙම කිසිම දෙයක් නෑ.....
Yoongi : මේ අහන්න ජිමින් මම කවදාවත් මම ආදරේ කරන කෙනාට වරදක් කරන්නේ .නෑ.
අනික මම ඔයාට උදව් කරනවා ...මම දන්නවා ඔයා ඉන්නේ ගොඩක් වේදනාවෙන් වගේම ඔයා ගැන වයිරෙකින්...
එහෙම නේද ....
දන්නවද ජිමින් ඔයාගේ ඉස්සර ඔහොම නෑ හරිම දග මල්ලක් ..ඒත් දැන් ඒක සම්පූර්නෙම් ම වෙනස් ...
ඔයා දැන් ගොඩක් මාන්සිකව වැටිලා ඉන්නේ...
ඒක මට හොදට දැනෙනවා..
ඔයාව මම වැඩිය ආශ්‍රය කරලා නැති උනත් ,
ඔයා දිහා හැම වෙලේම බලන් හිටපු නිසා වගේම,
මම ඔයාට තාමත් තනියම ආදරේ කරන නිසා ඔයාගේ හැම චලනයක් ම මට තේරෙනවා...
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼