Jin: ආආ jimin ආවද??..
උය උය හිටපු jin,, jimin ගෙන් ඇහුවා..
Jimin : ow hyung කෝ තෙයියා
Jin : බලන්න jimin උඩ ලෑස්ති වෙනවා..
Jimin උඩට ගියා.....
Jimin : තෙයියෝ ...තෙයියෝඕඕඕඕඔ
මම ඇතුලට එන්නද??උබේ ඔය ලස්සන උපන් ඇදුමෙන් නෙමේ නේ ඉන්නේ...ආඅ කමක් නෑ එහෙම හිටියෙත් තවත් හොඩයී..😂😂😂😂Tea : ඒ ජිමිනා තොගේ වල් කම නම්..හිතේ ඇති බලන්න...
Jimin : අනේ ඉතින් මන් මේ දැකලම නැති දේ නේ තොගේ...
අනික බලන්නම් දේ උබේ....Jimin මූනත් ඇද කරන් ඇතුලට ආවා....
Jimin : මන් කී සැරයක් කියලා තියනවද තේයියා ඔයාට ඔහොම ලොකුවට පිසාචරයා වගේ අදින්න එපා කියලා ...උබ නම් මහ නරායී ඕයී...
ජිමිනා අත දික් කර කර ටේ ට බැන්නා ..
Tea : මොකක්ද බන් උබ ඉතින් දන්නවා නේ හේතුව.....😦😧
Tea ට ඕන උන නෑ කොයියාවේ ලොකුම company එකේ ledar ගේ පුතා කියලා කවෘත් දැන ගන්නවට එයාට ඕන උනේ සරල විදියට ජීවත් වෙන්න...ඒක නිසා තමයී එයා මේ විදියට හැසිරෙන්නේ. ..
Jimin කොච්චර කිව්වත් car එකේ campus යමු කියලා tea කැමති උනේ නෑ .....ඒක නිසා tea ,ජිමනාවත් ඇදගෙන පයින් තම campus යන්නේ....( campus එක එච්චර දුර නෙමේ තිබ්බේ)
In campus 📚📒
ජිමින්ටයී ටේටයී campus එකට ඇතුලු වෙලා ටික දුරයී යන්න හම්බ උනේ ලමයී කෑගහපු 😱 😱 😱 සද්දෙට දෙන්නම් ගැස්සිලා සද්දේ ආපි පැත්තට හැරුනා...
එතකොට තමා දැක්කේ jk , jh yoongi ඇවිල්ලා ඉන්නවා..මෙයාලා ඉතින් ගොඩක් famous නේ..ඒ වගේම තමා කෙල්ලොන්ගෙන් වගේම කොල්ලොන් ගෙන්ද ආදරය මේ ත්රිබලට නොවඩුව ලැබුනා........
තුන් දෙනාම කලූ පාට ඇදන් හිටියේ..
Campus එකේ ලමයී : : woooooowww anee එයාගේ handsome ..අනේ මට නම් බෑ........... jkkkkk.....🤤🤤🤤🤤🤤🤤
Omg aneeee අර jh නේද වාආආආව්ව්ව් එයා පට්ට....oppaaa😱😱😱😨😨🥵🥵🥵🤤🤤🤤🤤
බලන්නකෝ අප්ප මෙයගේ look එක....පිෆ්ෆ්ෆ්..ඒ බැල්ම නම් දරාගන්න අමාරුයී.........😱😱😱😱😱😱🤤🤤🤤🤤
ක්ට්ටියම කෑ ගහන්න ගත්තා .......
මේක දිහා බලන් හිටපු ජිමිනටයී තෙයියටයී නම් පිස්සු වගේ
ජිමිනා : ඇයී බන් දැන් ඕකට මුන් මෙච්චර කෑ ගගා කෙල පෙරන්නේ.....
මන් නම් ඔහොම හැසිරෙන්නේ කෑමක් දැක්කොත් විටරයී ....තෙයියා : ඉතින් බන් එයාලා handsome සල්ලි කාර පවුල් වල අයන බන්...
ජිමිනා : ඉතින් යකෝ අපි දෙන්නටත් නැතුවෑ..අනික උන් ඔක්කොටම වඩා උබට තියෙන්නේ.....උබ ඔය පිනා ගොබ්බයා වගේ හැසිරෙන නිසා තමා මේ ඔක්කෝම...රෙද්ද.
ජිමිනා , තෙයියට බැන බැන clz room එකට ගියා.......
ටික වෙලාවකට පස්සේ jk ,, jh ,, yoongi 3 දෙනා.ඒ clz එකටම ආවා...
මේක දැකලා තෙයියා නම් ගොඩක් පුදුම උනා.......
තෙයියා : මේ බන් අයී බන් අර 3 දෙනා මේ clz එකට ආවේ......අනික එයාලා සීනියස් ලා නේද..???
ජිමිනා : අනේ මන්දා බන් මට ඇහුනා උදේ වට්ටි අම්මලා ටිකක් ඕක ගැන කතා කර කර ඉන්නවා....ඇයී කියලා කව්රුත් දන්නේ නෑ..ඒක අහගන්න වෙන්නේ අර H/P කාරයා ගෙන්ම තමා..
මේ කට්ටය එන කොටම CZ එක පිදුම විදියට නිශ්ශබ්ද උනා..අඩුම තරමේ teacher කෙනෙක් ඉද්දිවත් එච්චර නිහඩ නෑ
හොබ්බ : හරි ලමයී අද දවස අපි ඔයාලා එක්ක ..
හොබ්බා හිනා වෙවී කිව්වා....හරිම ආදරෙන් කිව්වා ..clz එකේ උන්න 100 විතර ලමයී ඔක්කොම හූ කියන්න ගත්තා..අනේ මන්දා එහෙම හැසිරුනේ නැත්තේ මෝචියයී තෙයියී විටරයී ද මන්දා..
Jk නම් ආපු වෙලේ ඉදන් බලන් හිටියේ v දිහා... මේක ජිමිනට වගේම තෙයියා ට ද ලොකු ප්රශ්නයක් උනා....ජිමිනා ට නම් යුන්ගියා ගෙන් ඇස් අහකට ගන්න බැරි උනා......
ජිමිනා mind : mokakda යකෝ උබට වෙලා තියෙන්නේ අහකබලපන් මේ මොන රෙද්දක් ද...ඇයී මන් ඌ දිහා බලන්නේ...ඊයා හැටි විතරක්...( හිතකින් නෙවේ කිව්වේ මාආඅ 😂😂)...ඔටු ලබ්බෝ අහක බලා ගනිම් බල්ලෝ... ...🤦🤦🤦🤦🤦
Tea : මොකද යකෝ ඔය ....තෝ යුන්ගී hyung ව කන්න වගේ බලන්නේ...
Jimin : අනේ මන්දා තෙයියා මට එයා දිහා මයී බැලෙන්නේ.....🤤😥😭😭😭🤤🙏
කව්රුත් nosithuu මේ මොහොතේ ටේ ට හටියෙන් බකස් ගාකා හිනා ගියා...
හැමෝම ටේ දිහා බැලුවා...
Jk නම් බැලුවේ වේල් 4 k 5 k කන්නෙ නැතුව බඩගින්නේ හිටපු මොකෙක්ද එකෙක් වගේ.........
_______________________________________
අදහස් කියන් යන්න....
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼