ටේ car එකෙන් බැහැලා ඇතුලට යනකොටම මිරෙයිනා garden එකේ හිටියා....
" ටේ කාත් එක්කද ආවේ...."
" ............."
"කියනවා..."
ඒ පාර නම් mi ට කෙන්ති ගියා.......
" මගේ අනාගත අප්පත් එක්ක ඇයි මොකද.."
කෙන්ති යෙන් මී දිහා බලපු ටේ එහෙම කියලා එතනින් යන්න් ගියේ ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න මිරෙයිනා ට තවත් වචනයක් වත් කතා කරන්න දෙන්නේ නැතුව .........
කවමදාකවත් අඩලා නැති මිරෙයිනා එදා ඇඩුවා.............
..
Garden එකේ බිම ඉදගෙන වරුගානක් ඇඩුවා..
එයාට දරාගන්න බැරි උනා එයාගේ පුතා එයාට එහෙම කතා කරපු එක...
ඒ තරමටම මිරෙයිනා ටේ ට ආදරේ කරා.......Garden එකේ ඉන්න security කෙනෙක් ඇවිල්ලා කිව්ව නිසා ජින් කලබල වෙලා දිව්වේ ඔම්මට අසනීපයක් වත් ද බලන්න.....
"ඔම්මා....ඔම්මා....අනේ නැගිටින්න කෝ.......
එන්න...කෝ....."මිරෙයිනා ව උස්සලා වාත්තු කරගෙන එතන Backyard එකට එකන් ගිහින් ඉන්දෙව්වා...
"ඔම්මා අනේ කියන්න කෝ මොකක්ද උනේ ... මම කවදාවත් දැකලා නෑ ඔය අඩනවා....."
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼