අවුරුදු දෙකකට පසූ...........
ජනවාරි පලවෙනිදා............
කාලය පියාබලා ගියා..ඒත් ටේ ට නම් දැනුනේ මේ අවුරුදු 2 කල්ප දෙකක් වගේ..
හැමදාම රෑට ජිමින් ට වගේම ජින් ටත් කතා කරාම ජන්කුක් ගැන දැනගන්න ලැබුනත්,
අඩුම තරමේ එයාගේ කුකී ගේ කට හඩවත් අහන්න විදියක් එයාට තිබ්බේ නෑ.......
හැමදාම ජිමින් , ජින් කිව්වත් එයාගේ ඔම්මා දැන් ගොඩක් වෙනස් වෙලා කියලා ..
ඒ දේ ටේ ට විශ්වාස කරන්න බැරි උනා..
ඒ වගේම එයා ගොඩක් දුක් උනා..අද වෙනකම් ටේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සෙ එකම එක call එකක් වත් එයාගේ ඔම්මා ගෙන් ලැබුනේ නැති නිසා........
එයා ඔහේ කාලේ ගෙවලා දැම්මා...වෙනදට වඩා ඉගෙනුමට මුල් තැන දුන්නේ වෙන කරන්නත් කිසිම දෙයක් තිබ්බේ නැති නිසා...
ටේ කව්ද කියලා එහෙ අය පවා දැනගෙන හිටිය නිසාත්
ටේ ගේ වටේට ම ඉන්න bodyguards ලා නිසාත් කව්රුත් කතා කරන්නවත් ආවේ නැත්තේ බයටමයී....
එක්කෙනෙක් ඇරෙන්න..
ඒ බොගම්..
ටේ ට එහෙ යාලුවෙක් කියලා එකෙක් හිටියා නම් ඒ එයා තමා.........අනික් පැත්තෙන් ජන්කුක් ...
එයාටත් හිතා ගන්න බෑ..එයා ටේ නැතුව අවුරුදු 2 ම හිටියා කියලා .........
ටේ නැති මුල් දවස් වල නම් පිස්සෙක් වගේ club ගානේ ගිහින් බොන්න පුරුදු උනත් පස්සේ එයාට මතක් උනා එයා ටේ ට දුන්න පොරොන්දු .......
ටේ ගේ photos වලට පින් සිද්ද වෙන්න ජන්කුක් කොහොම හරි හිත හදාගත්තා ...
එයා දැන්...නැම්ජුන් එක්ක jeoUN company එක පාලනය කරනවා.........
ටේ ගියාට පස්සේ ජිමින් , ජින් දෙන්නා ජන්කුක් ලගේ epartment එකට ගියා.....ජින් නැම්ජුන් එක්ක ඉන්න කොට..ජිමින් සුග් , හොබී , ජන්කුක් එක්ක හිටියා......
මේ අවුරුදු 2 ට එයාලා ගොඩක් ලන් උනා...ජිමින් ට උනත් හොබී යුන්ගි දෙන්නා නැතුවම බැරි උනා...ටේ ගේ අඩුව දැනුනත් එයාලා හිත හදාගත්තේ තව ටික දවසකින් ඔක්කොම හරි යයී කියලා ..............
ඒ කොහෙම උනත් මේ හිටියා වගේ කාලයක් තවත් ඉන්න ඕනේ කියලා හිතෙනකොට ජෙකේට දැනුනේ එයාගේ පපුවා ගිනි ගන්නවා වගේ.........අද ටේ grajuate වෙන දවස .......
එයා බලන් හිටිය දවස...
ඒත් එයාට ඕන උනේ මේ දේ එයාගේ පවුලේ අය ඉස්සරහා වෙනවට,විශේශයෙන් එයාගේ ඔම්මා ඉස්සරහා.
ඒක ටේ ගේ පොඩි කාලේ ඉදන් තිබ්බ හීනයක්....
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼