______________________________
පුතේ අද එක නම් කියවන්න එපා.. 18+ අවුල් අය...
skip කරලා දාන්න
ආයී කියන්න බෑ.....
හොදේ...
18+ magic එකක් කරන් ඉන්න අය එහෙම..plz පව් නොදී යන්න..හොදේ...
😌😌😌😌😌😌😌😌______________________________
Flashback
හොබී ව හම්බ වෙන්න ඔනේ කියලා හිතපු ජින් එයාලා ඉන්න epartment එකට ගියා..
ජින් එන්න ටික වෙලාවකට කලිම් තමා ජෙකේ ත් පිටත් උනේ.....තාමත් car park එකට වෙලා හිටියේ හොබී නිදිද දන්නේනෑ කියලා හිතුන නිසා..
ජින් phone එකත් අරන් number එකත් dial කරාට පස්සෙ තාමා මතක් උනේ හොබී ගේ phone එක කැඩිලා කියලා .....
ජින් ලග සුග් ගේවත් ජෙකේ ගේ වත් numbers තිබ්බේ නෑ....
කෝකටත් ගිහින් බලනවා කියලා ජින් ඇතුලට ගියා..😇 මොකක්ද සාම්ත floor එලේ number එක...
ආආඅ
10 නේද ..
ම්ම් ඔව් ඔව්10 th floor එකට ගියපු ජින් room number එක මතක් කරන ගමන් ඉස්සරහට ගියා.........
😇 ආයිශ් මතක නෑ නේ මොකක්ද number එක....
කලින් එක සැරයක් ඇවිත් තිබ්බත් ජින් ට හරියටම shuwar නෑ room number එක...
මතකේ හැටියට (හුරුපුරුදු හැටියට) එයා එක room එකක් ලග නතර උනා...
😇 මේක වෙන්න ඔනේ...කොහෙද ඉතින් මේ ලබ්බේ ඔක්කොම ඒවා එක වගේ නේ...
සෙක්..ඔන්න ඔහේ බල්මුකෝ...
එහෙම හිතපු ජින් door bell එක ගැහුවා......
ඒ වෙලාවෙ joon සුපුරුදු පරිදි හැමදාම වගේ drinks 🍾🍺 ගන්න ගමන් හිටියේ...
ඒක joon ගේ එක පුරැද්දක්..
රෑට ඔකොම වැඩ ඉවර වෙලා වැටෙනකම්.ම බොන එක..
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼