📲📲📲📲📲📲📲📲📲😇 බබා ඔයා තාමා uni එකේද....??
🐯 ආආ ඔව් හියුන්ග් ඔයා යන්න අපි එන්නම්...
😇 ම්ම් හරී ඉක්මනට එන්න .මෙතන අරෙහෙ මෙහෙ රවුන් ගහන්නේ නැතුව .
🐯අයියෝ හරි හරී හියුන්ග් ....ඔයා ඉතින් කතා කර කර ඉන්නකෝ ඔයාගේ පෙම්වතා එක්ක . .
😇 යාආආආආ තේ තමුන් මගෙන් මැරැම් කනවා ලගදිම ....
🐯 හරි හරි මන් එන්නම් ..byee
😇 ම්ම්ම් bayeeeeee තමා.....හෝහපුටුවා....පරිස්සමෙන් එනවා....
📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
🦄 මගේ සුදු මැනික ඔයා ඇවිල්ලා ද ඉන්නේ බබා...
😇 යාආ හිබ්බා තමුන්ට අමු කැවුලද .??
🦄 යකෝ ආදරෙන් කතා කරහමත් ඔහොම වනුනවද .............බල්ලා...ඉදපන් මන් එනගමන්.......................
😇ම්ම්ම්ම්ම්ම් එන්නකෝ එහෙනම් ....................
ටේ ටයී හෝප් ටයී කෝල් කරලා ජින් blue caffe එකට ආවා....
ඇවිත් අයිනේ තිබ්බ table එකක ඉදගෙන ඔහේ බලාගෙන කල්පනා කරේ මේක කිව්වට පස්සේ හොප් ගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා ...........................................
එයා එතකොට දැක්කේ එවෙලේ තියා කවදාවත් දකින්න හම්බවෙයි කියලා හිතන්න වත් පුළුවන් කෙනෙක් ව නෙමේ...................... ..
අනේ මේ එයා මද.......
නෑ නෑ එයා මෙහෙ කිහෙද ..මගෙ මනස් ගාත ...ඒත් එ එයාමනම්........................😮😮😮😮😮😮😮😮😮😫😫😦😦😦😦😦😦😩
ඔව් ඒ ජින් ගේ 1 st love එක..lw එජ කිව්වට මේක ජුන් ගේ හිතේ විතරක් තිබ්බ ආදරයක්.................
මේසෙට ඔලුව තියාගත්ත ජුන් ට එයාගේ අතීතය මතk උනා
එයා රට ඉන්න කාලේ ...
එයාව මුලින් න දැක්ක දවස ජින් ට අද වගේ මතකයී.......
ඒ caffe එකට ජින් හැමදාම වගේ ගියේ එයාව බලන්න ...
ජින් ගාව එයාගේ photos ගොඩක් තිබ්බා..................
ඒත් ඒ එකක් වත් එයා දැනුවත්ව ගත්ත ඒවා නෙමේ ........ජින් ඒවා ගත්තේ හොරෙන්..................
ESTÁS LEYENDO
feelings ⬼⬼
Fanfic"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼