42 chapter ♡ 🥀

1.3K 306 142
                                    

Miraina's house .............

පාන්දර දෙකට විතර පල්ලෙහාට ආපු ටේ දිව්වේ frige එක ලගට ...
Stowberry milkshake එකක් අරන් ඒක බොන්න ගත්තා...

" ටේ" ...

ටේ ගැස්සිලා ගියා ඒ හඩින්.......

ඔම්මා..."

"ටේ ඔයා දැන් ඔයාගේ ඔම්මා එක්ක කතා කරන්නේම නැද්ද ..."

ටේ ලගට එන ගමන් මිරෙයිනා ඇහුවා...

ටේ දැක්කා එයාගේ ඔම්මාගේ ඇස්...ඒවගේ කිසිම හැගීමක් තිබ්බේ නෑ..........

" .........."

" කතා කරන්නේ නැද්ද ..."

ටේ මුකුත් කියන්නේ නැතිතුව උඩට ගිහින් කාමරේ දොර වහ ගත්තා..

එයාට බෑ එයාගේ ඔම්මා ව රිද්දන්න...ඒත් එයාට වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ...


........Morning ........

ජිමින් ට සනීප නැති නිසා ටේත් uni යන්නේ නැතුව ඉන්න ගියත් ජිමින් ගේ බල කිරීම මත ටේ ට යන්න ම උනා......

ජිමිනුත් නැති නිසා තනියම bench එකකට වෙලා ටේ පොතක් කියව කියව හිටියා ....

කොල්ලා හෙන දාර්ශනිකයි ඉතින් දැන්...

ඒ වෙලාවේ lecherou එකක් cut කරන්න ආපු යුන්ගි , හෝප් ,ජෙකේ තුන් දෙනා ඇවිත් මෙතනින් වාඩි උනා.....

JK : මැනික ........

Tae: ම්ම්ම්ම්ම්.

JK : මොකෝ අවුලෙන්...

HOBI : ජිමිනා එක්ක වලියක් වත් දාගත්තා ද...
කෝ කොල්ලා පේන්නත් නෑ නේ...

හොබී එහෙම කිව්වේ හැමතැනම මොනාද මන්දා හොයන යුන්ගි දිහා බලන්...

Tae : එයාට සනීප නෑ....

YOONGI : මොකක්.....

Tae : ම්ම්ම්ම්...

YOONGI : මේ කොල්ලා කිව්වේවත් නෑනේ මට නිකම් වත්...

JK : හරි හරි ඉතින් ...ජිමිනා ට ඉක්මනට සනීප වෙයි..
දැන් ඉතින් මගේ PRINCE හිනාවෙන්නකෝ....

TAe : කුකී ....බඩගිනී.......

මූනත් පුළුවන් තරම් හුරතල් විදියට මූනත් හදාගෙන ටේ ජෙකේ දිහා බලන් කිව්වා......

feelings ⬼⬼ Where stories live. Discover now