🐯 හියුන්ග් ඉන්නකෝඕඕ....
ජෙකේ car එකට නැග්ගා...
ටේ ත් ඉතින් අත ඇරියේ නෑ වැඩේ,
එයත් ගිහින් ඉස්සරහින් ම ඉදගත්තා....ඒත් ඉතින් ජෙකේ ටේගේ මූන දිහා වත් බැලුවේ නෑ.......
🐯 හියුන්ග් ....ඇත්තටම මම එදා ඒ කිව්ව දේවල් හිතලා නෙමේ කිව්වේ ඇත්තමයී..ඔයා ඉතින් ඔහොම කතා නොකර ඉන්න එපා...
ජෙකේ car ව්ක drive කරන් යන්න පටන් ගත්තා....
🐯 පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ හියුන්ග් ...
ඔයත් දන්නවා නේ මම එවෙලේ හිටියේ එච්චර හොදින් නෙමේ කියලා .ඉතින් ඔහේ කියලා දැම්මා..අනික අනේ ඔයා ඒකට එච්චර කේන්ති ගන්න ඕනේද..
මම ලොකු දෙයක් කිව්වේනෑ නේ... අනික වැඩිය හිතන්න එපා ඕක ගැන..
...ටේ ඉතින් full try එක ජෙකේව යාලු කරගන්න....
ඒ ත් උනේ ජෙකේට තවත් කේන්ති ගියපුඑක විටරයී...
එක පාරටම හයියෙන් car එක පැත්තකට කරලා කපලා නවත්තපු ජන්කුක්,
මරන් කන්න වගේ ටේ දිහා බැලුවා ...Jk : මොකක්ද තමුසේ කිව්වේ ආයී කියනවා බලන්න...
හහ්
'කේන්ති ගන්න දෙයක් නෑ"...හ "වැඩිය හිතන්න එපා...."දන්නවද මම තමුන්ට කොච්චර ආදරේ යි ද කියලා ...අවුරුදු 4 ක් තිස්සේ මම ආදරේ කරනවා ඔයාට තනියම , කිසදෙයක් බලා පොරොත්තු වෙන්නේ නැතුව ...
ඉතින් කියනවා ටේහියුන්ග් මම තමුසෙට ආදරේ කරපු එකද වැරැද්ද , ඉතින් කියනවා...
මේ ලෝකේ මම වැඩි පුරම වයිර කරන්න කෙනාගේ පුතා ඔයා කියලා දැන දැනත් මම තාමත් තමුසෙට පිස්සෙක් වගේ ආදරෙයී ටේහියුන්ග් ....
ඒක නිසාද තමුන් මට මෙහෙම සලකන්නේ...ආආආ කියනවා....
තමන් මෙච්චර ආදරේ කරන කෙනා ඒවගේ කතා කරාම කාටද ඉවසන්න පුළුවන් ටේහියුන්ග් ...
කොච්චර තද ගතිගුණ තිබ්බත් මමත් මනුස්සයෙක් ..
ඔයාට එච්චරටම මාව අප්පිරියයි නම් කෙලින්ම කියන්න , ආයී කවදාවත් ම_____ජේකේ ට එච්චරයි කියන්න හම්බුනේ ටේ සැනින් තමන් දිහාට එල්ල වෙලා තියන වේගෙන් ගැහෙන, කෝපෙන් පෙගිලා තිබ්බ ඒ තොල් එයාගේ මල් පෙත්තක් වගේ සිනිදු තොල් වලින් අල්ලගත්තා...
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼