33 chapter ♡🥀

1.4K 316 47
                                    

තාමත් offce එකට වෙලා ටේ ට මොනාද කොයන්න ඕනේ , කොහොමද එයාට මූන දෙන්නේ කියලා හිත හිත ඉන්න මිරෙයිනා ගේඅවදානේ බින්දේ එයාගේ secetry ...

Secetry : mam .......

👿 .....................

Secetry : mam දැන් අර meeting එක තියනවා....

👿.................මො...මොන meeting එකක්ද...

Secetry : mam.....
අර agreement වගයක් සයින් කරනවා ..ඒක ගැන.....

👿ම්ම්ම්ම්ම්...

Secetry : mam..
මොකක්ද හරි ප්‍රශ්නයක් ද...

👿 ..........

Secetry : මැනික කතා කරන්නකෝ අප්ප...

ඔන්න olivia එයාගේ බොරු රගපෑම පටන් ගත්තා..
කලින් දවසක කිව්වා වගේ මේ දෙන්නා අතර පොඩි සිලින් බිලින් එකක් තියනවා .....
ඒත් olivia කියන්නේ මිරෙයිනා ලවා එයාට ඕන ඔක්කොම කරගන්න කෙනෙක්....
මිරෙයිනා , ඔලිවියාට ඉස්සර පිස්සුවෙන් වගේ ආදරේ කරා...
ගොඩක් අහිම්සක චරිතයක් උන මිරෙයිනා අද ඉන්න ත්ත්වෙට පත්වෙන්නත් එකම හේතුව ඔලිවියා.....
ජින්ගේ අප්පා වගේම ටේ ගේ අප්පත් මැරෙව්වේ ඔලිවියාම තමා..
ඒත් දැන් මිරෙයිනා ඔලිවියාට ආදරේ කරන්නේ නෑ..
හේතුව ඔලිවියා එයාට ආදරේ කරේ බොරුවක් කියලා මිරෙයිනා දැන් හොදටම දන්නවා...
Nomaly හැගීම් පිට කරගන්න ඔලිවියව පාවිච්චි කරනවා මිසක් එයාගේ හිතේ තව දුරටත් ආදරයක් තිබ්බේ නෑ.....
ඇත්තටම එයා ගොඩක් පසු තැවුනා එයා කරපු දේවක් ගැන..
ඒත් ඒවා එයාට හදාගන්න උදව් කරන්න කව්රුත් හිටියේ නෑ.....
එයාට වෙනස් වෙන්න උදව් කරන්න කව්රුත් හිටියේ නෑ....
ඇත්ත මිනිස්සුන්ට වරදින්න පුළුවන් ....
......................

👿 හරි හරි යනව මම එන්නම්...

හරි සිහියට ආපූ මිරෙයිනා එයාගේ ඇගේ දැවටෙන මිරෙයිනා ව අයීන් කරලා කිව්වා...

Olivia: මැනික ඔයා දැන් ඉස්සර වගේ නෙමේ....ආදරේ නෑ මට...ඇයී ඒ.....
කියන්න කෝ....

👿 අනේ මේ ඔලිවියා මට තමුසෙව නලව නලව ඉන්න වෙලාවක් නෑ...

එහෙම කිව්ව මිරෙයිනා නැගිටලා යන්න ගියා........

හොබී වෙනදා වගේම් උදේම නැගිට්ටේ කෑම හදලා අර ඩබලවත් ඇහැරවන්න ඕන නිසා .....

feelings ⬼⬼ Where stories live. Discover now