ජින් ට call එකක් ගත්ත හොබී dark blue caffe එකට එන්න කිව්වා....
හොබී කිව්වේ නැති උනත් ජින්ට තේරුනා මොකක හරි අවුලක් තියනවා කියලා ...ඒක නිසා ජින් පටස් ගාලා ඇදගෙන caffe එකට ගියා....
හොබී එනකොටත් ජින් ඇවිල්ලයී හිටියේ....
Hobii : ජින්...ඔයාට මොකක් හරි අසනීපයක් ද ...බලන්නකෝ ඇගේ හැටී, හොදටම කෙට්ටූ වෙලා අනික....
Jin : නෑ නෑ හොබී අවුලක් නෑ...ඉතින් කියන්න කෝ..මට තේරෙනවා ඔයා හිදින් නෙමේ කියලා ,
එහෙම නේද ...Hobi : ම්ම්ම්ම්ම්ම්.....
Jin : මොනා හරි කාලා ඉම්මු ...
එහෙම කියපු ජින් වේටට කතා කරලා එයාලට කෑම ඕඩර් කරලා ආයී කතාවට වැටුනා...
Jin : ඉතින් කියන්න කෝ.....
Hobi : එහෙම අවුලක් නෑ බන්....උබව කාලෙකින් දැක්කෙත් නෑ නේ ඒකයී හම්බෙමු කිව්වේ....
හොබී එවෙලේ තේරුනා එයාට වඩා ප්‍රශ්නෙක ජින් ඉන්නේ කියලා ඉතින් එයා තීරනේ කරා කියන්න ආපු එක නොකියා ඉන්න.....
එයාට ඕන උනේ නෑ එයාගේ දේවල් ජින් ට කියලා ජින් ව තවත් අවුල් කරන්න..
අනික හොබී හොදටම දැනන්හිටියා ජින්ට එයාගේ දේවල් කියන්න ඉන්නේ එයා විතරයී කියලා .........ඒක නිසා එයා හැමදාමත් වගේ එයාගේ දුක හන්ගන් හිටියා..Jin : උබට බෑ හොබී මට බොරු කරන්න ....
Hobi : ඇතමයි බන්..එහෙම අවුලක් නෑ.....
දන්නැද්ද ඉතින් යුන්ගියා එක්ක පොඩි වලියක් දාගත්තා..එච්චරයි ...(හොබී බොරුවක් නොවන බොරුවක් කිව්වා.)
ඔකොටම කලින් මට කියපම් උබේ හිතේ තියන දේ,
උබ කාට හරි ආදරේ කරනවද...
උබ ඒක නිසා විදවනවද.....එයාට ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ බොරුවක් කියලා තේරුනත් ජින්ට ඒකත් අමතක උනා හොබී අන්තිමට කියපු දේ නිසා...
Jin : ......................
Hobi : මට කියපම් බන්.....
උබ මගේ බොක්ක...
උබට බෑ මට හන්ගන්න..
අනික එහෙම කරන්න ඕනත් නෑ.....හොබීගේ උරහිසට ඔලුව තියාගත්ත ජින් අඩන්න පටන් ගත්තා...
Jin : මුකුත්..... අහන්න එපා..........හොබී මට....ටිකක් මෙහෙම ඉන්න ...දෙන්න.....
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼