38 chapter ♡ 🥀

1.2K 291 41
                                    

ජෙකේ කවදාවත් නැතුව සතුටින් ඉන්න නිසා හොබීට ඒක දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියේ...

ජෙකේ සින්දුවක් මුම්‍ය්න මුමුන සාලෙට ඇවිත් හොබීට එහා පැත්තෙන් ඉදගෙන tv එක දැම්මා....

එදා නිවාඩු දවසක් නිසා කස්ටියම ගෙදර ....

යුන්ගි නම් තාමත් කාමරෙන් එලියට ආවේ නෑ...................

Hobi : ජෙකෙ....

Jk : ඕඔ කියන්න ....

Hobi : මොකක්ද ඔයී තමුසෙට උනේ..කවදාවත් නැතුව....

Jk : අදාල නෑනේ.....

පැනි හිනාවක් මූනට දාගෙන එහෙම කියපු ජෙකේ හොබීට ඇහැක් ගැහුවා..............

Hobi : යාආආ තමුසේ එතකොට මට කියන්නේ නැද්ද දැන් මොකක්ද කියලා .....

Jk : අනේ ඉතින් මන් මේ මගේ මේ හොබියට  නොකියා ඉන්නේ නෑ නේ......

කියලා හොබීව බදාගත්තා....

Hobi : එයී ඩෝ අතඇරපිය බල්ලෝ........මරන්නද හදන්නේ........හුම්ම ගන්න බෑ.....

Jk : මේකයී හොබියා...ටේ මට කැමතියී කිව්වා........

Hobi : omg....වට්....really .....

හොබීට නම් තාමත් හිතාගන්න බෑ...

තමුසේ මේ දවල් හීන දකිනවා නෙමේ කියලා හිදටම ශුවර් නේද .....

Jk : හොබ්බයෝ...ඇත්ත කිව්වෙ.......අහනවකෝ ඉතින් .....

එහෙම කියපු ජෙකේ ඊයේ වෙච්ව දේවල් අකුරක් නෑර කිව්වා..........

Hobi : තමුසේ එහෙනම් ගොඩදාගත්තා නේද අන්තිමට....

Jk : දන්නවනේ ඉතින් කොල්ලා වැඩකට බැස්සොත්....

Hobi : අනේ ඉතින් මොකට කියනවද.......

Jk : ඒත් මට බයයි හොබ්බා...

Hobi : ඒ මොකෝ....

Jk : මිරෙයිනා නිසා...මට බයයි ඒ යක්ශනී මගේ කොල්ලට මොනා හරි කරයිද කියලා ....

Hobi : එහෙම වෙන්නේ නෑ බන් ඉස්සෙල්ලාම උබ පරිස්සම් වෙන්න ඕනේ මොකද ඒකී ඒකිගේ ලමයට මුකුත් කරන්නේ නෑ....

Jk : ඒ උනාට කියන්න බෑ....
දැන් ඒ දෙන්නා අතර හොද බැදීමක් නෑ...මිරෙයිනා කියන්නේ කව්ද කියලා දන්නව්නේ ....එයාට ඕන දේවල් ගන්න එයා ඕනම දෙයක් කරනවා.....

feelings ⬼⬼ Where stories live. Discover now