45 chapter ♡ 🥀

1.2K 274 57
                                    


"එතකොට ඒක නිසා ද මටත් මෙතෙන්ට ආපුහම ලොකු නිදහසක් දැනෙන්නේ...."

"ඔව් සමහර විට....."

"කුකී ඒත් ඔයා එයාගේ පොරොන්දු ව රැක්කේ නෑ එහෙම නේද .....ඇයි ඒ......"

"ඒක නෑ කියන්නත් බෑ..අදටත් මම මෙතෙන්ට එනවා.. මට තනිකමක් දැනුනහම වගේම මගේ ආච්චිව බලන්නත් මම නිතරම මෙතෙන්ට එනවා....
ඒත් මම ආස මේක මේ විදියට තියනවට....
හරියට ගුප්ත විදියට..............
ඒ ඇයී කියන්න දන්නේ නෑ...මම ආසයී කලුවර ට වගේම අදුරු දේවල් වලට......"

"ම්ම්ම්...ඔයාගෙ ආත්තම්මා එයා නැති උනාද...."

"ඔව්.....
එයත් මේ ගාඩ්න් එකේ ම ඉන්නවා........"

" ම්ම්ම්ම්ම්ම්ම්....ඒත් ඔයා මෙතන ලස්සන ට හදන්න ඕන කලින් වගේම ... මට ආසයී ඒක කලින් තිබ්බ විදියට ම බලන්න............
හැබැයි  සමහර විට මට ඒක කරන්න  බැරි වෙයී..."

මූන බිමට හරවන් ටේ , ජන්කුක් ට තවත් තුරුලු වෙන ගමන් කිව්වා...

"මැනික දැන්වත් කියන්න මට....මොකක්ද ඔය මේ කියන්නේ කියලා ......
මාව බය කරන්න එපා...
ඇයී ඔයා කොහෙද යන්නේ...."

"ම්ම්ම්ම්....
කුකී මම දන්නවා ඒක ඔයාට වගේම මටත්  දරාගන්න බෑ ....
ඉතින් අපි පැනලා යමු....
මට ඔයා නැතුව ඉන්න බෑ කුක් ....
Plz........"

මෙච්චර වෙලා සන්සුන්ව තිබ්බ ඒ ඇස් කදුලින් තෙත් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.....

ටේ ව ඔඩොක්කුවට ගත්ත ජෙකේ ටේ ගේ මූන අත් දෙකට අරන් කදුලු කඩා හැලෙන  ඒ ඇස් දෙක සිප ගත්තා........

"මැනික ........
අහන්න.... ඇයී අපි පැනලා යන්නේ...කාට බයේද...ම්ම්ම්...
අපි කාටවත් ම වරදක් කරලා නෑ ,එහෙම නේද .."

"ඔව්..ඒත් ඒක මගේ ඔම්මා ට වරදක්......
එයා කිව්වා මාව හෙටම රට යවනවා කියලා .........."

ඒක අහපු ගමන් ජෙකේ කලබල උනා...ඒත් ඒක පිටට පෙන්නුවේ නැත්තේ....
ටේ මේ වෙලාවේ ඉන්න තත්වේ අනුව එයත් කඩන් වැටුනොත් බැරි  නිසා........

"ඇයී ඒ........."

"එයා කියනවා ඔයා මට ආදරේ කරන්නේ බොරුවට කියලා .....
එයාගෙන් ....බේරෙන්න.... ඕන.... නිසා ඔයා........ මට..... ආදරේ...... කරනවා.. කියලයී එයා..... කියන්නේ......"

feelings ⬼⬼ Where stories live. Discover now