ගෙදර ආපු ටේ දුවගෙන ගියේ එයාගේ ඔම්මා එයාට පොරොන්දු උන විදියට අද කලින් ඇවිත් ද කියලා බලන්න...
ම්ම්ම්ම්
එයා ඇවිත්..
.තේ ටක් ගලා උඩට ගිහින් wash එකක් දාගෙන මිරෙයිනා ගේ office room එකට ගියා ...
😈 ආආ මගේ වින්ට් බෙයා ආවද..
ඔන්න ඔම්මා අද කලින් ආවා.....වී ගිහින් ඔම්මගේ උකුල උඩ මුනට මුන තියන විදියට කකුල් දෙක දෙපැත්ත ට දාලා ඉදගත්තා ............
😈 මොකෝ මේ ආඅ...අලි බබ්බු හුරතල් කරන්නත් වෙලානේ ඉතින් ...............
මිරෙයිනා එයාව බදාගෙන ඉන්න වී ගේ ඔලුව අත ගාන ගමන් කිව්වා............
🐯😒😒😒 යන්න ඔම්මා යන්න ...........
I miss you ............
😈 i miss you too manika...
🐯 අනේ යන්න මන් රැවටෙන්නේ නෑ...ඔයාට මාව ඔනේ නෑ නේ දැන්..අර නල්ල මලේ sectory ඉන්නවනේ.........
👀😒😒😒😒😒😒😒😒😈 පුතා මොනාද මේ කියන්නේ ආආ.........එයාට වඩා මට ඔයාව වටිනවා...ඔයා කොහොමද මේවා දන්නේ ම්ම්ම්..
🐯 ඒවා වැඩක් නෑ.....ඔයාගේ photoshoot එකේ photo පෙන්නන්නකෝ .....................
මී phone එක අරගෙන් තේට දුන්නා...............................
එක පාරටම තේගේ ඇස් දෙකෙන් කදුලු ආවේ ඒකේ screen එකේ photo එක දැකලා................................
🐯 ඕ ඕම්මා මේ ඔයාගේ secotry ද....
එ...එතකොට ඕයා මගේ photo එක අයින් කරාද ඔම්මාවී හෝ ගාලා අඩන්න ගත්තා...........
😈 අනේ පුතා මොකෝ මේ..ඖඅ එයා නෙමේ මන් නිකම් දාගත්ත එකක්....ඕක ඇරලා බලන්නකෝ..........................
🐯 ..................එතකොට මොකක්ද passo එක...
😈 පරන එකම තමා පැටියෝ ..
🐯 වී ...............winter bear 🐾️🐾️ කියලා ගැහුවාම lock එක ඇරුනා....
ඒත් ඔම්මා ඔයා ඉසරහට දාන් හිටියේ මගෙයි හියුන්ග් ගෙයි එකක් නේ.ඇයී ඒක අයින් කරේ.......................
😈 මට දවසක් කේන්ති ගිහින් phone එක පොලොවේ ගැහුවා ඉතින් .මේ වෙන එකක් පැටියෝ .ඉතින් සේව් වෙලා තිබ්බේ සිම් එකට ඔයාගේ photo එක විටරයී ..........................
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼