23 chapter ♡🥀

1.8K 333 34
                                    



















Car එක අස්සේ හැන්ගිලා ඉන්න ජිමින් ව දැක දැකත් දැක්කේ නෑ වගේ සුගා ජිමින් ට හෝ ගාලා බනින්න ගත්තා ඇහෙන්න....

😼 කොහෙ ගියඩ මන්දා ඔකා..අල්ල ගන්නම් කෝ මන්..අබ ඇට දෙකක් වත් උස නෑ..ආවා මෙතන මට පාට් දාන්න..හහ්...ඕවා කොහෙද මාත් එක්ක..එන්නේ නැතෑ ආයී හොදට සලාන්න මම ......දන්නෑ මේ යුන්ගි කව්ද කියලා ............ඇට ගෙම්බා..
.....කව්රු කියලාද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ...................

😼😼😼😼😼😼😼😼😼😼😼😼😼🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

මේ සේරම අනේ ඉතින් ජිමිනී අහගෙන..එයා හිට්ජුවේ මේක සුගා ඇත්තට කරන දෙයක් කියලා ...ඒ පොඩි එකාට බෑ මේ වල් පූශාව තේරුම් ගන්න..........

🐣 හි....හියුන්ග් ...😥😥😥😥😓😓😔😔

මූන් නකුටු කරන් එලියට ආපු ජිමින් සුග් ට කතා කරා...

😼   මොකෝ.....

🐣 හියුන්ග් ඔයා ඇයී එහෙම කියන්නේ...ඔයාව මගෙම හියුන්ග් විදියට මම හිතුවේ ...ඔයා ඔ....යා....එහෙම වෙලත් ...ඇයී මට මේ විදියට කතා කරන්නේ.......

අනික...හියුන්ග් ...ඔයාගේ ආසාවල් පිට කරන්න ද ම....න්....ඉ.න්නේ.....

ආආආඅආඅ කියන්න හියුන්ග් ..ඒකටද ඔයා මට මෙච්චර ලන් උනේ...ම්ම්..කියන්න ඉතින් .....

මන් හොදටම දන්නවා හියුන්ග් ඔයා plzy boy කෙනෙක් කියලා .......

එ...ඒත්...හීනෙකින් වත්...ම.....ම..........මම.හිතුවේ නෑ....ඔයාආ ඒකට මාව පාවිච්චි කරයී කියලා .......

😓😓😓😓😓😓😓😓😥😥😥😥😥😥😥😥

ජිමින් 😭 😭 😭 😭 හෝ ගාලා 😭 අඩනවා.....😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭

ජිමින් කින්නේ ගොඩක් සන්වේදී කෙනෙක්..........එයාට ඉක්මනට පොඩි දේකින් උනත් දුක හිතෙනවා.................................




ඇත්තටම සුගා මෙහෙම දෙයක් බලා ඔරොත්තූ උනේ නෑ..........





😼  ජිමිනී....මේ අහන්නකෝ...එහෙම දෙයක් මන් අදහස් කරේ නෑ...මේ...මම....

🐣 ඇති හියුන්ග් ඇති...මුකුත් කියන්න එපා...මට මුකුත් අහන්න ඔනේ නෑ..........................................

feelings ⬼⬼ Where stories live. Discover now