😇 ටේ.....ටේ....ටේඒඒඒ...
🐯ආආඅ ඇයී හියුන්ග් කෑගහන්නේ......
😇 මොකද කරන්නේ මිනිහෝ ජිමිනාට මොනා හරී කර කරද හිටියේ...😂😂😂😳
🐯 අනේ ඉතින් මගෙන් අහගන්න එපා රෙද්ද ..මන් මේ මගේ පොතක් නැති වෙකා හොයනවා....
😇 😂😂😂😂😂
🐯 මොකෝ දැන් හිනා වෙන්නේ ....ආආ....
😇 මේ බබෝ අද මම මගේ යලුවෙක් හම්බෙන්න යනවා .....එයත් ඔයාලගේ uni එකේමයී......
🐯 ආආ අර ඔයා රට ඉද්දී සෙට් උන පොරද...??...
😇 ම්ම්ම්ම් එයා තමා....
🐯 සැකයී ඒයී .මග ඔයැයීගේ කොල්ලා ද වත් කියලා ....😂😂😂😂
😇 යා යාආආආආඅ
තේහිය්හුන්ග් ..........
🐯 ඇයී ඉතින් ඔයා එයා ගැනමනේ කියවන්නේ.....
🐯 😂😂😂😂😂😂
😇 පල හිපාටුවා යන්න....
🐯 ඉතින් හියුන්ග් එයා අපේ uni එකේ වෙන්නෙ කොහොමද...?? එයා ඔයගේ වයසේ නෙමේ ද ???
😇 නෑ නෑ j hope මගේ වයසේ ඒත් එයාට රට හිටපු නිසා degree එක complete කරගන්න බැරි උන නිසා එයා ආයෙමත් uni යනවා....
🐯 සිරාවට හියුන්ග් ඔ ඔයා කිව්වෙ j hope කියලද.....??
😇 ඇයී ටේ මන් ඔයාට කලි නුත් නම කියලා තියනවා නේ....ඔයා එයාව දන්න වද......??
🐯 අපේ ඔව් ඕකුන් uni එකේ රජ කරන් ඉන්නේ....අසහන කාරයෝ අහිංසක ලමයිට ඉන්න දෙන්නේ නෑ..හිරිහැර කරනවා....
😇අනේ පලයන් යන්න ඌ හරිම හොද එකා..........................................
🐯 අනේ උගේ හොද ඌත් එකයී උගේ මහලොකූ යාලුවත් එකයී.....
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼