At jk's house.
Jk uni ගිහින් ඇවිත් වොෂ් එකක්
දාලා ඇඳට ඇදට ආවා....එයාට එයාගේ dream boy මතක් වෙලා ආදරයෙන් පිරුණු ලස්සන හිනාවක් මූණෙ ඇදුනා.......
ඒ එක්කම ඒ හිනාව නැතිවෙලා ගීයේ එයාගෙ marriage එක මතක් උන නිසා....
එයා mrs MI ට වගේම එයාගෙ අප්පටත්
වෛර කරන්න
ගත්තා.....
මොකද එයාට එයාගේ රෝස මලට ළං වෙන්න බැරි එකම හේතුව දෙන්න නිසා...." JK.....පුතාආආඅ..මේ දොර අරින්න කෝ ..."
" ආආ ඉන්න ඔම්ම්මා...."
j k ඉක්මනට නැගිටලා ගිහින් දොර ඇරියා ඔම්මා milkshake එකකුත් අරං කාමරයට ආවා ...
" පුතා ඔයා කෑවෙත් නෑනේ අනේ මේකවත් බොන්නකො..."
" අනේ ඔම්මා.. මට බඩගිනි නෑනේ .."
ජෙකේ ගේ මූන සම්බෝල තිබිලා දෙහි ඇටක් හැපුනා වගේ මූණ
හදාගෙන කිව්වා..." පුතා...මන් දන්නවා..මේක අසාදාරන වැඩක් .එත් ඔයා දන්නවා නේ අපිට අප්පට පිටින් යන්න බෑ කියලා..."
mrs JEOUN එහෙම කියන ගමන් අඩන්න ගත්තා.....
" අයීයෝ ඔම්මා...ඕන ආ ගැන් හිතන්න එපා..කේ එන්න..."
ජෙකේ එහෙම කිව්වත් එයගෙ හිතේ ලොකු වේදනාවක් තිබ්බා කියලා mrs JEOUN දැනග්‍ර්න හිටියා ....
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼