*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*🐯 ජෙකේ......
🐰 ..........
🐯 එයී මේ.......
🐰 .............
🐯 මනුස්සයෝ තමුන්ට මන් මේ කතා කරන්නේ...
🐰 ආ කියන්න තේහියුන්ග් .......
🐯 මේ අහනවා..මොකටද අරුන් එක්ක ගහ ගන්න ගියේ....පැත්තකට වෙලා හිටියා නම් ඉවරයී නේ......
....🐰 🤨🤨 ඔයා කියන්නේ ටේ එයාලා අපිට එක එක ඒවා කොය කිය දගලද්දී බලන් ඉන්න කියලා ද..හහ්..විකාර...
🐯 විකාර මට නෙමේ තමුන්ට....පොඩ්ඩක් බැනපු දෙන් මොකෝ වෙන්න හහ්.....අනික් ඇගේ වදිනවද නෑ නේ............ඇහුනේ නෑ වගේ නේ ඉන්න තිබ්බේ...බලන් අනේ ඔය තුන් දෙනා නම් අප්පා..හදන්න බෑ කවදාවත් .........
🐰 අපි වැරැද්දක් නොකර උන්ට බෑ අපිට ඇගිල්ල දික් කරන්න.....අනික්නුන් කව්ද ..හිපාටුවෝ රැල...තව දෙයක් මම කාටවත් second වෙන්න යන්නේ නෑ........
🐯 අම්බෝ හා හා දැන් ඕක නවත්ත ගන්න...ඔයාට නම්..පොඩ්ඩ ඇතත් කේන්ති යනවා ......
🐰 එහෙම නෑ.🤨
🐯 නෑ නෙමේ ඔව් ...
.මොනා උනත් රවද්දී ලස්සනයී හොදේ....තමුන් එතකොට cute...🐰 අනේ මේ යනවා යන්න..
🐯 අම්බෝ බලන්න එපෑ කොල්ලගේ හිනාව..
ඔයාට ලොකු තුවාලයක් නෑ නේද ...
🐰 ම්ම්ම් නෑ..
🐯 ම්ම් එහෙනම් මන් යන්නම් ජිමිනා බලන් ඇති මන් එනකම්.......
🐰 ම්ම්ම්ම්ම්ම්..
🐯 බස්සා......
ගිහින් msg එකක් දානවා හොදේ........
.හියුන්ග් යනවා හොදේ එහෙනම් බායී..............
ටිකක් එහයින් ඉදන් හිටපු හොප් ටත් බායී කියපු වී car park එක පැත්තකට ගියා....
🦄 හරී පරිස්සමෙන් යන්න..
🐯 හරී ඉන්නකෝ හියුන්ග් මේක මම අපේ හියුන්ග් ගේ කනේ තියන්නම්...
🦄 අනේ බුදු පුතේ ඒක නම් කරන්න එපා......
..
🙏🙏🙏🙏🙏🐯 🤣🤣🤣🤣🤣🤣🤣🤣
තුන්කට්ටුව අද වලියක් දාගෙන ..
ඉතින් කොර ගගහා car park එක පැත්තට යුන්ගි යන ගමන් හිටියේ..........
එක පාරටම කකුල උලුක්කු වෙලා එයා වැටුනා......
වී උන්නැහේ එනකම් බලම් හිටපු ජිමිනා දැක්කා සුගා කොර ගගහා එනවා...අනේ ඉතින් අපේ ජිමිනා dont care හොදේ..........
ඒත් එයාට දුක හිතුනේ නැත්තෙම නෑ.....
සුගා වැටෙනවත් එක්කම ජිමින් එතෙන්ට දුවන් ගියා.......
සුගාව නැගිට්ටපු ජිමින් ..
🐣 යන් මන් ඔයාව car එකට දාන්නම්......
කිසි කතාවක් නැතුව දෙන්නා...car එක ලගට ආවා....
ඊට පස්සේ ජිමින් යන්න හදනවත් එක්කම ජිමින් ව ඇදලා ගත්ත සුග් car එකට තියලා හේත්තු කරා..................
බායීඊඊඊඊඊඊඊඊඊඊඊ .
Lamayi
පරිස්සමෙන් inna.....
Dont forget me, that's all i have to say.😌
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼