Campus ...
🐱 මේ අහන්නකෝ....
මට අර දොඩම් ව සෙට් කරලා දෙනවකෝ....මොකක්ද ඔයී...
🐰 තමුස්ව්ට love එකක් වත් සෙට් කරගන්න තේරෙන්නේ නැත්තම් අපිට කරන්න දෙයක් නැ...
🐱 අනේ නිකම් පලෑන්ඩ් කුක්කෝ ..හරියට සෙට් කරන් ඉන්න කෙන වගේ..
හහ්..ඒ කට නම් ජෙකේ ගේ මූන ටිකක් අවුල් උනා..
🐰 හරි ඉතින් මම එයා එක්ක නිදිය හරි ගත්තා නේ..
🐱 wattttttttt..
🦄 ඔන්න පැන්නා එලියට...
🐱 මට දැන් කියන්න එපා තෝ ඊයේ ටේ එක්ක නිදාගත්තා කියලා ....
🐰ම්ම්ම් ඔව්..
🦄 යකෝ මූ......
🐱 කියපිය කිපිය මොකද උනේ...
🐰 බලන්නකෝ හොබී මුට තියන උවමනාව...
🦄 අනේ මන්දා ඔයී තමුසෙලා දෙන්නා නම්..
ජෙකෙ එදා උන හැම එකම කිව්වා.......
🐱 අම්මපා..මට ඔය මිරෙයිනා ව මැරුවැහැකී...ඉතින් ...තිරිසනී..
🐰 අනේ බම් plz මේ මුකුත් අපේ හියුන්ග් ට නම් දැනගන්න තියන්න එපා..වදින්නම්..
🐱🦄 ම්ම්ම්ම්ම්ම්..
🐱 ඒ බන් ටේ ව උබ අවුස්සන්න ගිහින් පොට වරද්ද ගෙන ..
අපරාදේ ඔයී...🐰 හරි හරි ඉදපම්කෝ පොඩ්ඩක් .......
🦄 අඩෝ මේ යම්න්කෝ එලියට පොඩ්ඩක් ...
මේ රෙද්දේ AC එකට මගේ sckin එකත් dry වෙනවා...අෆ්ෆ්ෆ්..එහෙම කියපු හොබී පස්සත් පද්ද පද්ද එලියට ගියා....
එයා ඉතින් ඔය වගේ acting දානවා වෙලාවකට....
අනික් ඩබලත් ඒ පස්සෙන්ම හිනා වෙවී එලියට ආවා...
🦄 බලපමෝ රස්නේ....
මේ වෙලාවට තමා මට මෙගේ love එක sprite මැනිකව මතක් වෙන්නේ....🐰 හොබී මම නොකිව්වා කියන්න එපා උබට කවදා හරී ලෙඩක් හැදෙනවා ඔය රෙද්දම බීලා..
🐱 මාත් එකගයී..
🦄 මේ මේ තමුසෙලාගේ love වලට මම මුකුත් කියන්නේ නෑ.හරියා..
මයේ දෙයොයට එක එක ඒවා කියලා අවුස්ස ගන්න එපා මේ බෝ පැලේ වගේ හොබී ව...
YOU ARE READING
feelings ⬼⬼
Fanfiction"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼