7 chapter ♡🥀

2.3K 377 81
                                    

.
.
.
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
💋
👅👅👅

එක පාරටම තේ ගෙන් ඈත් උන ජිමින් ......

" thanks තේ ඔයා මන් ඉල්ලපු දේ කරාට...plz මට අදට විතරක් jin hyung ගේ room එකේ නිදා ගන්නම්..."

.එහෙම කියපු ජිමිනා තේ මුකුත් කියන්න කලින්ම දොර ඇරගෙන jin ගේ කාමරේට දිව්වා....

එහෙම කියපු ජිමිනා තේ මුකුත් කියන්න කලින්ම දොර ඇරගෙන jin ගේ කාමරේට දිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( jin's room)👆👆👆👆

අඩ අඩම ජින් ගේ room එකට ආපු ජිමින් ජින් ව බදාගෙන අඩන්න ගත්තා.

අඩ අඩම ජින් ගේ room එකට ආපු ජිමින් ජින් ව බදාගෙන අඩන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජින් හියුන්ග් මේ ඔක්කොම දන්නව...

ජිමින් හැමදේම ජින් ට කියනවා ....

එයාගෙ අයීයා නොවුනත්...

ජින් අඩන ජිමින් ගේ ඔලුව අත ගෑවා..

"මෝචී පැටියෝ ඔයා මෙව් හැන තේ ට කිව්වොත් නේ ද හොද .."

" අනේ බෑ හියුන්ග් ...මට බෑ ....එයා මාත් එක්ක කාතා නොකර ඉදී......ඊට වඩා මෙහෙම හොදයී...."

" ඒ උනාට.පැටියෝ ඔයා විදවනවා නේ.."

" කමක් නෑ හියුන්ග් මට මගේ සතුටු වැඩක් නෑ...එයා ස්තුටින් හිටියොත් හිදටම ඇතී......"

" ම්ම්ම්ම් අපි බලමුකෝ මෝචී..."

දැන් අඩන්නේ නැතුව නිදා ගන්න....."

feelings ⬼⬼ Where stories live. Discover now