📲📲📲📲📲📲📲📲📲📲📲📲📲📲
😇 හොබී මැනික කියන්න ...
🦄 ජිනී මේ අහන්න හරිද ඔයා අද ඔයා මාව මීට් වෙන්න එන්න ඕනේ
....😇 ඇයී හොබී මොකක් හරි අවුලක් ද...
🦄 නෑ නෑ අරක ගැන කතා කරන්න ..
😇 ආආ ඒකද....කොහෙද අපි හම්බෙන්නේ .............
🦄 තාම හිතුවේ නම් නෑ.......හැබැයී ......
😇 මේ වගේ ඒ වා නෝමල් තැන් වල කතා කරන්න බෑ හොබී ඔයාට තේරෙනවා නේ මන් කියන එක...
එදත් දැක්කා නේ වටේ පිටේ ඔක්කොම අපි දිහා බැලුවා...
ඒක නිසා king'S row එකේ මගේ room එකක් තියනවා අපි ඒකේ සෙට් වෙමූ................
🦄 ඔව් ඔව් බන් ඒ ක ඇත්ත එහෙනම් වරේන් 7.00 p.m විතර ....අපිත් එන්නම්
😇 මොකක්ද තෝ කිව්වේ අපි...කාටද තෝතව කිව්වේ....හිකනලයාආආආ මන් කිව්වා බොට මේක කාටවත් කියන්න එපා කියලා ...වල් හිවලා..හෙනමගහපන්...
🦄😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😇 මැරියන් තව හිනා වෙන්නත් එනවා............තිරිසනා ...........
..🦄 හරි හරි මන් තියනවා....ආඅ උබේ අර සුර දූත් මලයන්ඩිවත් එක්කන් වර.........අම්බේ උගේ ලස්සන ....
😇 අම්මපා තෝ ව ම.....ර.....නවාආආආආආආආආඅ....හොබියාආආආආආඅ..
ජින්ට තේරුනා හොබී මේක කාට හරි කියලා කියලා .....ඒත් එයා බය උනේ නෑ මොකද හොබී කවදාවත් එයාට වරදක් කරන්නේ නෑ කියලා විශ්වාස නිසා...................
🐯 හියුන්ග් .......
😇...................
🐯 හියුන්ග් ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්....ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග් ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග් කොහෙදාආආආආආආආඅ
😇 යාඅ මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ...............
🐯 අම්බෝ ඇතියන්තම් ඉන්නවා මන් හිතුවේ...හොබී හියුන්ග් වත් ඇවිත් කැන්දන් ගියා ද කියලා ......
أنت تقرأ
feelings ⬼⬼
أدب الهواة"Baby i wanna eat your marshmallow" It's not a personal It's strictly business ⬼⬼