23❤

1.1K 263 192
                                    

Author's POV ,

-"ජන්ග්කුක්ට කැමති වෙන්න එපා..." සීක්‍රට් පොත් තෝරන දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ටේහ්‍යුන්ග් එහෙම කිව්වෙ කෙල්ලගෙ අවධානෙ දිනාගන්න අතරෙ...

-"W-What?"

-"You heard me , Bub..." ටේහ්‍යුන්ග් කිව්වෙ අත් දෙකත් බැඳගෙන ළඟ තිබුණ පුටුවෙන් වාඩි වෙන අතරෙ...

අතට ගනිපු පොත තිබුණු තැනින්ම තියපු සීක්‍රට් ටේගෙ ඉස්සරහින් වාඩිවුණ හිස් බැල්මක් එක්ක...

-"හේතුව?"

-"හේතුව ඔයා දන්නවනෙ Secret... මම දන්න තරමින් යුන්ගි හ්‍යුන්ග් ඔයාට අනිවාර්‍යෙන්ම කියන්න ඇති..."

-"හ්‍යුන්ග් කිව්වෙ Jungkook මට වෛර කරනවා කියලා... ඒත් එයා මට වෛර කරන්න හේතුවක් කිව්වෙ නැහැ..."

-"යුන්ගි හ්‍යුන්ග් කියපු ටිකම තමයි මටත් කියන්න වෙන්නෙ... කුක් ඔයා එක්ක තරහින් ඉන්නෙ සීක්‍රට්... ඒ තරහට තේතුව දන්නෙත් ඔයාගෙ කූකිම තමයි..."

-"ඔයාලා ඔය කියන දේවල්වල කිසිම තේරුමක් තියනවද ටේ? ඔයාලා හැමෝම කියනවා කූකි මට වෛර කරනවලු... ඒත් ඔයාලා කිසි කෙනෙක් ඒකට හේතුවක් දන්නෙ නැහැ... අනික කූකි මේ වෙනකල් මට කිසිම වෙනසක් , කරදරයක් කරලා නැහැ... ඉතින් ඔයාලා කොහොමද කියන්නෙ එයා මට වෛර කරනවා කියලා..."

-"ඔයාගෙ පැත්තෙන් ඔයා ඔහොම හිතන එක සාධාරණයි Bub... ඒත් අපි හැමෝම කියන දේ ගැනත් හිතලා බලන්න..."

.
.
.

-"Kook... මොකද්ද අවුල? ඇයි ඔයා මට කතා කළෙ?" යුග්යොම් ඇහුවෙ ජන්ග්කුක්ගෙ කරට අත දාගන්න ගමන්...

-"It's about Secret..."

-"Yeah..."

-"ඔයාලා දෙන්නගෙ wedding එකට තියෙන්නෙ තව මාස එක හමාරයි..."

-"හ්ම්ම්..." යුග්යොම් කිව්වෙ බිම බලාගෙන...

-"Secret ඒකට කැමතිද යුගී? එයා කැමතිද මේ wedding එකට..."

-"මං ඔයාට බොරු කියන්න ඕන නැහැනෙ කුක්... සීක්‍රට් මේකට කැමති වුණෙ යුන්ගි හ්‍යුන්ග්ගෙ බල කිරීමට... එයා කවදාවත් හ්‍යුන්ග්ගෙ කැමැත්තෙන් පිට යන්නෙ නැහැ..."

-"මං වෙන කතා මොනවත් නැතුව කෙළින්ම කියන්නම්..."

-"මොකද්ද?"

Infatuative_Romance [Completed]Wo Geschichten leben. Entdecke jetzt