46❤

1.4K 295 71
                                    

Author's POV,

කළුවර ගුහාවක මුල්ලක ගුලි වෙලා යක්ෂයෙක් අඬනවා... වීදුරු බිත්තියක් දිහා බලාගෙන පපුවත් එක අතකින් තද කරගෙන කෑ ගහ ගහ අඬනවා...

ඇයි? ඇයි අඬන්නෙ? ඔම්මා අප්පා මතක් වෙලාද? නැත්නම් තමන්ගෙ එකම ආදරේට වෛර කරන නිසාද? නැත්නම් තමන් දැන් ඉන්න තැන නපුරු අතීතයක් මතක් කරන නිසාද?

ඒක කියන්න දන්න එකම කෙනාත් එයාම තමයි...

-"Kookie!!!"

-"Jungkook-ah..."

-"Oh my sweet son!!!"

-"Kook!!! baby... Come to your appa!!!"

-"Here... For you my baby..."

-"Kookie... I love you..."

-"I promise to marry you when I grow up , Kookie..."

-"Kook!!! Sweetheart!!! Just go away... I'm practicing right now"

-"Kookie-ah..."

-"DON'T!!! GO AWAY!!! STOP!!!"

Basement එකේ මුල්ලටම ගුලි ගැහිලා ජන්ග්කුක් හයියෙන් කෑ ගහ ගහ අත් දෙකෙන් කන් දෙක වහගත්තෙ පුංචි කාලෙ හැම මතකයක්ම ඔළුව ඇතුළෙ දඟ කරද්දි...

-"තමුසෙ තරම් මෝඩයෙක් මම කවදාවත් දැකලා නැහැ ජන්ග්කුක්..." ජන්ග්කුක්ගෙ හිත ජන්ග්කුක්ටම කතා කරන්න ගත්තා...

-"උබ දුක් විඳින්නෙ අර කෙල්ල නිසාද? කවදාවත් මේ තැනට ආයෙ එන්නෙ නෑ කියලා ඔයා ඔයාටම පොරොන්දු වුණා නේද?" ජන්ග්කුක්ගෙ හිත ජන්ග්කුක්ට හිනා වෙනවා...

-"මට බෑ... මම කොහොමද Mi Amorට ඒ වගේ සළකන්නෙ? මම මේ දඬුවමට සුදුසුයි..." ඒ වතාවේ කතා කළෙ ජන්ග්කුක්ගෙ හදවත...

-"තමුන්ට මොන තරම් තේරුම් කළත් ඒකෙන් තේරුමක් නැහැ ජන්ග්කුක්!!! ඔයා එදත් , අදත් ඒ කෙල්ලගෙ වහලෙක්... හෙටත් ඒක ඒ විදියටම වේවි..." ජන්ග්කුක්ගෙ හිත කිව්වෙ තරහෙන්...

-"ඒක වහල්කම නෙවෙයි... ආදරය..." හදවත ආයෙත් වාද කළා...

-"Jeon Jungkook is a slave of Jeon Secret... Not only in body, heart and mind... But also in soul..."

හදවත වගේම හිතත් ඒ වචන වලින් නැවතෙද්දි ජන්ග්කුක් බිඳුණු හිනාවක් එක්කම ඇස් වල කඳුළු පිහිදාගත්තෙ වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින ගමන්...

-"Yes I am..."

ජන්ග්කුක් තමන්ටම එහෙම මුමුණගනිද්දි කොල්ලගෙ අවධානය ගියෙ basement එකේ දොරට තට්ටු කරන හඬකින්...

Infatuative_Romance [Completed]Where stories live. Discover now