30❤

1.1K 254 82
                                    

Author's POV

At Min's Mansion ,

Next day,

-"මට හොබී කිව්වා ඔයා රෑ 12 වෙනකල්වත් party එකේ හිටියෙ නැහැ කියලා... මොකද්ද වුණෙ Sweetheart?" Business trip එක ගිහින් ඇවිත් නිදාගන්නෙත් නැතුව living room එකට වෙලා documents වගයක් බල බල හිටපු යුන්ගි ඇහුවෙ කොණ්ඩෙත් අවුල් කරගෙන , රතු වුණ , ඉදිමුණ ඇස් එක්ක පඩිපෙළ බහින සීක්‍රට්ගෙන්...

ඊයෙ දවසෙ සිද්ධ වුණ දේවල් වල සිහියෙන් හිටපු සීක්‍රට් එයාගෙ හ්‍යුන්ග්ගෙ කටහඬඇහුණ ගමන්ම ආයෙ අඬන්න ගත්තෙ මහා වරදකාරී හැඟීමක් හදවත වෙළාගනිද්දි...

සීක්‍රටි ඉකි ගහන සද්දෙ අහුණ ගමන්ම යුගි අතේ තිබුණ documemt එකත් අතෑරලා එක වේගෙන් හැරුණෙ සීක්‍රට් එන පැත්තට...

-"Sweetheart..."

හැමෝම ඉස්සරහ සැර පරුෂ , රළු යුන්ගිගෙ හදිසි මෘදු හඬ සීක්‍රට්ගෙ පාලනය නැත්තටම නැති කරලා දැම්මා...

සීක්‍රට් හයියෙන් කෑගහලා අඬාගෙන පඩිපෙළ පාමුල දණ ගහගත්තෙ අත් දෙකෙන්ම කොණ්ඩෙ අදින ගමන්...

Maidsලා , Guardsලා තුෂ්නිම්භූත වෙලා බලන් ඉද්දි යුන්ගි පුළුදන් වේගෙන් එතනට දුවගෙන ගිහින් සීක්‍රට්ව ගොඩක් ආදරෙන් තුරුළු කරගත්තා... ඒත් ඒකෙන් වුණෙ කෙල්ලගෙ ඇඬීම තවත් වැඩි වෙන එක...

-"Sweetheart... My princess... Please tell me... Tell you hyung... What happened sweetheart? J-Jebal... S-Stop crying baby... J-Jebal..."

යුන්ගි අසරණයි... කිසිම හේතුවක් නොකියා පපුවට තුරුල් වෙලා අඬන තමන්ගෙ නංගිව සනසගන්නවත් තේරෙන්නෙ නැතුව යුන්ගි ගොඩක් අසරණයි... කෙල්ලට කරදරයක් වෙලාද?කවුරුහරි බැනලද? තර්ජනනය කරලද? ප්‍රශ්න ගොඩක් යුන්ගිගෙ ඔළුව ඇතුළෙ වැඩ කළත් සීක්‍රට් යුන්ගිගෙ කිසිම ප්‍රශ්නයකට උත්තර දුන්නෙ නැහැ...

-"F-Forgive me hyung... I-I'm sorry... Please... D-Don't hate me hyung... H-Hyu-Hyung..."

ඔයාගෙ හුරතලී... ඔයාගෙ sweetheart...ඔයාගෙ princess තවත් නෑ හ්‍යුන්ග්... මම දැන් වෙන කෙනෙකුගෙ බිරිඳක්... එක රැයකින් ඒ හැමදේම වෙනස් වුණා හ්‍යුන්ග්... මම දැන් කසාද බැඳපු ගෑනියෙක්... බිරිඳක්... නැහැ... කූකිගෙ ජීවිතේ ඇතුළෙ මට ඒ තැනවත් නැහැ... Maid කෙනෙක්? පලිගන්න පාවිච්චි කරන ආයුධයක්? මමවත් මගේ වටිනාකම දන්නෙ නැහැ හ්‍යුන්ග්... එයාගෙ ඇස් වල ආදරය නැහැ හ්‍යුන්ග්... ඒ ඇස් වල තියෙන්නෙ පිළිකුල සහ වෛරය... ම-මට බයයි හ්‍යුන්ග්... ගොඩක් බයයි...

Infatuative_Romance [Completed]Where stories live. Discover now