Author's POV ,
-"සීක්රට්... එයා University යන වෙලාවට ගොඩක් දුරට කෙල්ලව එක්කගෙන යන්නෙ ජන්ග්කුක්... ඉතින් ඒ වෙලාවට අපිට මුකුත් කරන්න බැහැ... හවස් වරුවෙ සීක්රට් ගෙදර එන්නෙ driver එක්ක... එයාව අපේ ළඟට ගන්න-" තමන්ගෙ විශ්වාසවන්තම දෙතුන් දෙනෙක් එක්ක සැලසුම් හදමින් හිටපු මින්සොක්ගෙ කතාවට බාධා කරගෙන එතනට ආවේ Chanyeol...
-"අප්පා..."
-"ඔහ්... ඔයා ආපු එක හොඳයි Chanyeol... ඔයා කියපු තොරතුරු වලට අනුව මම plan එක හැදුවා... හරියටම තව සති තුනකින් අපි සීක්රට්ව අපේ ළඟට ගන්නවා... ඒ කියන්නෙ තව සති දෙකකින් මේ game එක සම්පූර්ණයෙන්ම ඉවරයක් වෙනවා..."
-"Great..." Chanyeol තමන්ගෙ අප්පාගෙ බල කෑදරත්වය ගැන ප්රශංසා කළෙ දෙපාරක් නොහිතා...
-"තවත් තොරතුරු මොනවහරි තියෙද Chanyeol?"
-"එච්චර දෙයක් නැහැ අප්පා... අද Jeon mansion එකේ dinner එකක් තියනවා කියලා ජිමින් කිව්වා... හැමෝම ඒකට යනවා කිව්වා..."
-"Jeon mansion එකේ? හැමෝම එතනද?"
-"ඔව් අප්පා... Bangtanලා වගේම සීක්රට් , හේසල් දෙන්නත් ඉන්නවා..."
-"කලබලේට සැලසුම් හදන්න බැහැ... ඒත් මේ ගැන කලින් දැනගෙන හිටියා හැමෝම එක පාරින්ම ඉවරයක් කරන්න තිබුණා..."
-"ඒක නම් ඇත්ත... ඒත් මේ dinner එක හදිස්සියෙ යොදා ගනිපු එකක්... ඊයේ ජන්ග්කුක් award එක දිනපු නිසා..."
-"Hmm... It's fine... Let them enjoy son..." Min Seok කිව්වෙ නපුරු හිනාවකින් මූණ පුරවගෙන...
.
.
.At Jeon mansion ,
-"අද dinner එක සූදානම් වෙන්න , සීක්රට්... හ්යුන්ග්ලා හැමෝම එනවා..." ජන්ග්කුක් කිව්වෙ කලින් ගහපු සැර පහරවල් නිසා පැලිලා තියන සීක්රට්ගෙ තොල් හෙමිහිට පිරිමදින ගමන්...
-"It was dream..." සීක්රට් මිමිණුවෙ බිම බලාගෙන...
-"What?"
-"'The best businessman of the year' award එක... ඒක ගන්න එක තමයි ඔයාගෙ ලොකුම හීනෙ වුණෙ..."
-"Basement එකේ දවසක් හිටියම ඔයාට පුංචි කාලෙ මතකයන් ලැබෙනවා කියලා දැනගෙන හිටියා නම් මම තමුන්ව ඒක ඇතුළෙ හිරකරන්නෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා සීක්රට්..." ජන්ග්කුක් කිව්වෙ කට කොනින් හිනාවෙන ගමන්...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*