Author's POV
Kookie ❤ : Can't wait to taste you again , Mi Amor...
-"I-Is that my little Kook?" සුගාගෙ අතේ තියන phone එකට ආපු message එක දැකපු ගමන් ජින් ඇහුවෙ අමාරුවෙන් වචන ගළපගෙන...
-"එවලා තියන මැසේජ් එකේ හැටියට නම් Little කියලා පේන්නෙ නෑ හ්‍යුන්ග්..." ජිමින් කිව්වෙ ජින්ගෙ කොන්ද අතගාන ගමන්...
ඒත් ඒක ඇහුණා විතරයි හොබී ජිමින්ට වැළමිටෙන් ඇන්නෙ දැනටමත් යකා වැහිලා ඉන්න සුගාව තවත් අවුස්සන්න එපා කියන්න වගේ බැල්මක් එක්ක...
-"හ්‍යුන්ග් ඔයා ඔය කොහෙද යන්න හදන්නෙ?" හොබී ඒත් එක්කම යුන්ගිට කිට්ටු වුණෙ යුන්ගි කලබලෙන් ඇඳෙන් නැගිටින්න හදනවා දැකපු නිසා...
-"Sweetheart නිදිද හ්‍යුන්ග්?" හොබීට උත්තර නොදීම යුන්ගි ජින්ගෙන් එහෙම ඇහුවෙ ඇඳෙන් නැගිටලා ගිහින් closet එකෙන් shirt එකක් අරන් ඇඳගන්න අතරෙ...
-"ඔව්... එයා නිදි කියලා හොඳටම දැනගත්තට පස්සෙ තමයි මම ඔයාව බලන්නෙ මේ කාමරේට ආවේ..."
-"යාහ්... යුන්ගි හ්‍යුන්ග්... එහා කාමරේට යන්න shirt එකක් මොකටද? අනික බැන්ඩේජ් එක තදට දාපු නිසා shirt එක ඇන්දොත් තවත් තුවාලයට හුළං වදින එක අඩු වෙනවා..."
-"නෑ හොබී... එහෙම කියලා බැහැ සීක්‍රට් අවදි වෙලා හිටියොත් එයා මේ තුවාල දැකලා කලබල වේවි..." එහෙම කියපු සුගා සීක්‍රට්ගෙ phone එකත් සාක්කුවෙ දාගෙන කෙල්ලගෙ කාමරේට ගියා...
සුගා කාමරේට එනකොටත් සීක්‍රට් මුකුත් නොවුණ ගානට හොඳටම නිදි...
-"මහන්සියටත් එක්ක හොඳටම නින්ද ගිහින්..." සුගාගෙ පස්සෙන්ම කාමරේට ආපු ජින් කිව්වෙ සීක්‍රට්ගෙ ඔළුව අතගාන අතරෙ...
-"හොබී... මට bathroom එකෙන් වතුර වලින් තෙමපු ටවල් එකක් අරන් එන්න... මද රස්නෙ වතුරින්..."
-"Okay hyung..." හොබී එහෙම කියලා සීක්‍රට්ගෙ කාමරේ තියන bathroom එකට ගියාම සුගා කෙල්ලගෙ එහාපැත්තෙන් වාඩිවුණෙ ජිමින් , ජින් දෙන්නම වෙන්නෙ මොකද්ද කියලා බලන් ඉද්දි...
YOU ARE READING
Infatuative_Romance [Completed]
Fanfictionහිත වසඟ කරගත් ආදරයක් වෙනුවෙන් පොරබදන සීතල යුද්ධයක් ❤ JJK College/Mafia FF 💜 Completed : 01/01/2023 Rankings : #1- srilanka #1 - jungkook #4 - btsff #9 - fanfiction #2 - yoongi #14 - college ©️Park_Tae_Yang *Do not plagiarize*