24❤

1.1K 252 136
                                    

Author's POV

-"I love you Mi Amor... I love you so much..."

ඒ වචන කිහිපය ජන්ග්කුක්ගෙ කටින් පිටවෙනවත් එක්ක සීක්‍රට්ට දැණුනෙ දරාගන්න බැරි තරම් සතුටක්... තමන් ජීවිතේ වගේ ආදරේ කරන කෙනත් තමන්ට ආදරෙයි කිව්වම දැනෙන සතුට...

ඒත් අවාසනාවකට වගේ ජන්ග්කුක්ට ඒ ආදරය ආපහු දෙන්න සීක්‍රට්ට පුළුවන්කමක් නැහැ...

-"ජ-ජන්ග්කුක්..."

-"Say it back , Mi Amor... Say that you love me too..." ජන්ග්කුක් කිව්වෙ බිම වාඩිවෙලා ඉන්න සීක්‍රට්ගෙ කම්මුල් හෙමිහිට පිරිමදින ගමන්...

-"N-No... I-I'm sorry Kook-"

-"මට අහන්න ඕන වචන ඒවා නෙවෙයි Min Secret!!!" පිරිමැදපු කම්මුල් වලින් තදින් අල්ලන අතරෙ ජන්ග්කුක් කිව්වෙ ඒ නිසා දැනෙන වේදනාවට සීක්‍රට්ගෙ ඇස් වලින් කඳුළු බේරෙද්දි...

-"ම-මම marry කරන්න ඉන්නෙ කුක්..." සීක්‍රට් කිව්වෙ ජන්ග්කුක්ගෙ රළු අත් අමාරුවෙන් තමන්ගෙන් ඈත් කරන අතරෙ...

-"ඒක නවත්තන්න පුළුවන්... ඒකෙන් වැඩක් නැහැ... ඔයා ආදරේ කරන්නෙ මට-"

-"නැහැ... මොන දේ වුණත් මම මගෙ හ්‍යුන්ග්ට විරුද්ධ වෙන්නෙ නැහැ කුක්..." සීක්‍රට් ඒ වචන කිව්වෙ ටිකක් තදින්...

-"ඔයාට ඕන ඔයා ආදරේ කරන්නෙ නැති marry කරලා ජීවිතේ සතුට නැති කරගන්නද?" ජන්ග්කුක් ඇහුවෙ ලොකු හුස්මක් පහළ දාන අතරෙ...

-"මගෙ සතුට තියෙන්නෙ මගෙ හ්‍යුන්ග්ගෙ සතුට තියන තැන..." සීක්‍රට් එහෙම කියලා එතනින් නැගිට්ටෙ මේසෙ උඩ තිබුණ බෑග් එකත් අරගෙන එතනින් යන්න ready වෙන ගමන්...

-"You were mine... You are mine... And You will be always mine... No one can change that , Mi Amor... Not even your hyung..."

ජන්ග්කුක්ගෙ කටහඬ ඇහුණ ගමන් ආයෙම කොල්ලගෙ පැත්තට හැරුණ සීක්‍රට් යන්තමින් හිනාවෙලා එතනින් පිටත්වුණෙ 'I love you too Kookie' කියලා කෑගහලා අඬන්න බැරිකමට...

.
.
.

යුග්යොම්ට හදිසියෙම ජන්ග්කුක් හමුවෙන්න ඕන කියපු නිසා සීක්‍රට් එතනින් පිටත් වුණ හැටියෙම ජන්ග්කුක් ආවේ යුග්යොම්ගෙ apartment එකට...

-"Brotherrrrrr~~~~~" Jungkook දොර ඇරගෙන apartment එකට ඇතුල් වෙද්දි යුග්යොම් ජන්ග්කුක්ගෙ ඇඟට පැන්නෙ full dramatic mode එකෙන්...

Infatuative_Romance [Completed]Where stories live. Discover now