43❤

1.4K 278 165
                                    

Author's POV ,

එලාම් එකේ සද්දෙත් එක්ක ජන්ග්කුක් පාන්දරින්ම ඇහැරුණත් ඇඟෙන් දැනුනෙ ලොකු මහන්සියක්... මොන කම්මැළිකම දැණුනත් company එකට යන්න ඕන නිසා ජන්ග්කුක් ඇඳෙන් නැගිටින්න ගියත් කොල්ලට හෙල්ලෙන්නවත් බැරිවුණෙ ඇඟ උඩ කවුදෝ කෙනෙක් ඉන්නවා වගේ දැණුන නිසා...

ජන්ග්කුක්ගෙ සීක්‍රට්... කොල්ලගෙ පපුවෙ උණුහුමට ගුලි වෙලා හොඳටම නිදි... ටික වෙලාවක් යනකන් සීක්‍රට්ගෙ දිහා ඇහිපිය නොහෙළා බලන් හිටපු ජන්ග්කුක් කෙල්ලගෙ මූණට වැටිලා තිබුණ කෙස් රොද අයින් කළෙ ඉබේටම වගේ මූණට හිනාවක් නැගෙද්දි...

Looks very tired... I wasn't that rough though...

ඇඟට දැනෙන සීතල නිසා සීක්‍රට් තව තවත් එයාගෙ husbandට ගුලි වෙද්දි ජන්ග්කුක් පොරෝනය තව ටිකක් හොඳට දෙන්නගෙම ඇඟ උඩට දැම්මෙ කිසිම ඇඳුමක් නොතිබුණ නිසා ඇඟට දැනෙන සීතල මකාගන්න හිතාගෙන...

අයිශ්... දැනටමත් වෙලාව 8.10යි... තවත් වෙලා මෙහෙම හිටියොත් මට පරක්කු වේවි... ඒත් මේ පිස්සිව මෙහෙම දාලා යන්නත් බෑ...

ටික වෙලාවක් යනකල් තමන් එක්කම විවාද කරගනිපු ජන්ග්කුක් nighstand එක උඩ තිබුණ phone එක අතට ගත්තෙ secretaryට call කරන්න හිතාගෙන...

-"Hello Mr.Jeon"

-"මම අද company එකට එනකොට පරක්කු වේවි Ms.Nara... එතකන් වැඩ ටික බලාගන්න..."

-"Okay sir , මුකුත් ප්‍රශ්නයක් නැහැ නේද?"

-"Just do what I said , Ms.Nara."

-"S-Sorry Sir."

*Beep Beep*

Annoying women!!!

තරහෙන් පිඹ පිඹ ජන්ග්කුක් සීක්‍රට්ව තමන්ගෙ ඇඟ උඩින් අයින් කරන්න හැදුවෙ Wash එකක් දාගෙනම කෙල්ලව ඇහැරවනවා කියලා හිතාගෙන... ඒත් වාසනාවකට හෝ අවාසනාවකට ජන්ග්කුක්ට එහෙම දෙයක් කරන්න ඕන වුණෙ නැත්තෙ සීක්‍රට් ඒ මේ අත ඇඹරෙන්න ගත්ත නිසා...

තවත් මොනවත්ම නොකර ජන්ග්කුක් ඉක්මනටම ඇස් දෙක පියාගත්තෙ දෙපාරක් නොහිත...

ටික වෙලාවක් ඒ මේ අත ඇඹරුන සීක්‍රට් හෙමින් හෙමින් ජන්ග්කුක්ගෙ පපුව උඩ අත එහෙ මෙහෙ ගෙනියන්න ගත්තෙ ජන්ග්කුක් බොහොම අමාරුවෙන් තමන්ව පාලනය කරගෙන තොල් හපාගෙන ඉවසන් ඉද්දි...

Infatuative_Romance [Completed]Where stories live. Discover now