♥️☘️ᵖʳᵒˡᵒᵍᵘᵉ☘️♥️

2.6K 188 26
                                    

පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී....
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී....

ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා....

.........✍︎

"නැවත ආත්මයක හමුවෙන තුරු
Lan Zhan....."

"නැවත ආත්මයක හමුවෙන තුරු
Wei Ying....."

💙🖤❤️💚💙🖤❤️💚💙🖤❤️💚💙🖤❤️💚

"අපි ආයෙම හමුවුනා Yibo/Zhan..."

"....වසර දහස් ගානක් පුරා විශ්වයේ රැව්දුන් ආදර පොරොන්දුව පපුතුරට තුරුලු කරන් යලි උපන් කාලයත් ආදරයක්ම කල ඒ ආදර ගීතයට පණ දෙන්නට ඔබටත් මේ කරන ආරාධනා...."

ꕥꕥꕥꕥꕥ

ඔන්න මගේ අලුත්ම කතාව මම අරගෙන ආවා. ඇත්තටම මම අලුත් එකක් ලියන්න නෙමෙයි හිටියේ.
ඒත් ඔයාලගේ ඉල්ලීම නිසා ආයේම AOB කතාවක් ගේන්න මම හිතුවා.
හරියට Silent Faith | He is My Dadda වගේ. ඒත් මේක ගොඩක් He is my Dadda වගේ Fluffy කතාවක්.
ඒත් මේක තුල Wangxian නුත් ජීවත් වෙනවා.
ඒ නිසා බලන් ඉන්න ටිකක් වෙනස් plot එකක් තමා මම මෙකෙන් ගේන්න ඉන්නේ.
ඒත් බය වෙන්න එපා.
මේක සම්පූර්ණ fluffy එකක්

ඉතින් මේක
❤︎ආදරය
❤︎වෛරය
❤︎වේඳනාව
❤︎අඳුරු අතීතය
❤︎සුවපත් වීම
❤︎වෙන්කල නොහැකි ආත්මීය බැඳීම

මේ හැම හැඟීමක්ම එකතු වුනු
කුතුහලය පිරුණු කතාවක්....

මගේ අනික් කතා වගේම මේක එක්කත් ඔයාලා ඉඳිවී කියාලා මම හිතනවා.

_𝕾_𝕬𝖓𝖚_𝕿𝖗𝖎𝖓𝖐𝖞_

_𝕾_𝕬𝖓𝖚_𝕿𝖗𝖎𝖓𝖐𝖞_

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now