"I want to be there for you when you fall, I want to be there for you when you rise, I want to be there with you when you cry, and I want to be there for you when you laugh. I want to be there for you in your every moment because you are my everything."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ
සතියක කාලයක් ගෙවිලා ගියේ හීයක වේගෙන් වගේ. මේ සතිය තරම් මට වෙහෙසකර මහන්සි සතියක් තවත් නැති තරම්. මොකද මේ සතියේ පලවෙනි දවස් දෙකේම මට මගේ එක්ක තරහා උනු චූටි දඟමල්ලක් යාලු කරගන්න ලොකු යුද්ධයක් කරන්න උනා.
ඒ දවස් ගැන මතක් කරන්න මට ඕනි නැහැ. ඒත් Liqian ට මම කියපු දේත් එක්ක Xian මගේ එක්ක කොයිතරම් නම් තරහා උනාද කියලා හිතාගන්න බැහැ.
.......ƒℓαѕнвα¢к
"ඕයි...Lan Jun Yibo තවුසේ දැන්වත් මට කියනවද අර උර චක්කර මාලයක් ඇඟේ පටලවන් අහවල් එකක්ද කරේ කියලා?"
"කෑ ගහන්නේ නැතුව ඉඳගන්නවා Qian. ඔයා දැක්කද මම එයාව අල්ලනව වත්?"
Yibo තමන් දෙසට රවන Qian වෙතට රහසෙන් උනත් තියුණු හඬකින් පැවසුවත් ඊට සමානවම තරහකින් සිටි Qian ද දෑත් දෙක පපුවේ බැඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඇහි බැමක් එසෙව්වේ විශ්වාස නොකරන බවට බැල්මක් සමගයි.
"තවුසේ එයාව අයින් කරෙත් නැහැනේ?"
"මම කියන එක අහනවා මෝඩි"
"ඉතින් කියනවා. මම හොඳට අහන් ඉන්නේ."
Yibo සුසුමක් පිට කර ඔහුගේ දෑත් අතර සිටින පුංචි omega වරයා ගේ නලල සිපගෙන ඔහුව තවත් ටිකක් පහසුවෙන ලෙස උකුලේ හරි ගැස්සුවා.
"ඒ ආවේ Jiang පවුලේ adopted daughter Jiang Xishen."
"මොකක්?"
එවර තරමක් හඬින් කෑ ගසාගෙන Liqian නැගිට්ටත් ලයිකන් වරයා ගේ උකුලේ සිටි Xian ශබ්දය නිසා ඇඹරෙන විට Yibo ඇය දෙසට තියුණු බැල්මක් හෙලූ නිසා ඇය සන්සුන් වී පුටුවේ ඉඳගෙන උගුර පාදන්නට උනා.
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...