"I fell in love with the way you touched me without using your hands."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan රාජධානිය_
"A-Ying ඔහොම ඉන්න දරුවෝ....ඔය විදියට දුවන්න එපා. මේ Yilling නෙමෙයි. මේ Gusu Lan. මේහේ දුවන එක තහනම්."
"හොඳයි මෑණියනි..."
වයස අවුරුදු 200 සම්පූර්ණ කල සුන්දර කුඩා Omega වරයෙක් ඔහුගේ මවගෙන් අතින් මිදී සීතල වලාකුළු රාජධානිය පුරා දුවන්නට ගත්තේ මෙතෙක් කාලයක් ඔහු දැක නොතිබුනු මේ සුන්දර රාජධානියේ සුන්දරත්වයට මන් මත් වෙලයි....
ඔහුට තමන් සිටින තැනවත් අමතක වී මවගේ කටහඬ ද නොඇසුනා සේ තව තවත් ඉදිරියේ දිව ගියේ මග තොට හමුවන හැම අයෙක්වම ඔහුගේ සුන්දරත්වයෙන් නොදැනුවත් වම වසඟ කරමින්. රාජාධානි 5 පුරාවට මේ තරම් සුන්දර Omega වරයෙක් දැකීම නම් විහිළුවක් වගේ. ඒත් ඔහු Canse Sanren ගේ පුතායි. ඇයගේ සුන්දර රූපය කිසිම අඩුපාඩුවක් නැතුව ඔහුට ලැබී තිබුනේ බොහෝ අයට හිතින් ඉරිසියා කරවමින්. ඒ වගේම Wei Ying ජනප්‍රිය ඔහුගෙ රුවට පමණක් නොවේ සියළු ෂඩ්කලා වල ඉහලටම ගිය අයෙක් ලෙසයි.
"දිවීම මේ තහනම්"
එක් සැරේටම සුන්දර Omega වරයාගේ පාද එතනම නැවතී ගිහින් ඔහුගේ හුරුබුහුටි සිනහව මුවෙන් ගිලිහී ගියා. තමන් ගේ තරමක් දිග සළුව අතකින් ඔසවා ගෙන ඔහු සොයන්නට ගත්තේ ඒ කටහඬ කාගෙද කියලයි. ඒත් සමග ඔහුට ඒ ගැඹුරු කටහඬේ අයිතිකරු මුණ ගැසුනා.
VOUS LISEZ
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...