"I promise to be there for you when you need me, I promise to hug you tight when you’re lonely, I promise to keep you, not for the rest of my life but for the rest of yours because you are my everything."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
"Xianxian ආවා බලන්න....."
පුංචි හුරතල් කටහඬ ඇසුනු දෙසින් මතු වුනේ දෑත් දෙකත් විදහගෙන සතුටින් පිරුණු රෝස සුවඳ pheromones නිකුත් කරන හුරුබුහුටි හා පැටියෙක් වගේ තරුණයෙකුයි.
"මේ...මේ..." Haoxuan ගේ දෑස් ඒ සුවඳ දැනෙන විට පුදුමයෙන් විශාල උනා. ඒත් ඔහුගේ වචන හමාර කිරීමට නොහැකි වන ලෙස ඒ පැමිණි තරුණයා පිටුපසින් උස, කඩවසම් සීතල මුහුණක් හිමි පුද්ගලයෙක් සිට ගත්තා.
"A-Jun....A-Xian?"
"Xianxian...Bobo...." Xian ඔහුගේ කුඩා පාද වල ඇඟිලි කොටසින් උඩ පනිමින් සතුටින් ඉපිලෙමින් Yibo ගේ මුහුණත් අනෙක් අයගේ මුහුණවලිත් දෙස සිනාසෙමින් මාරුවෙන් මාරුවට බලන්නට ගත්තා.
"Kuan ge...I'm sorry ඒත් Xian ගෙන් එයාට යන්න ඕනි කොහෙද ඇහුවම ඔයාලා බලන්න එන්න ඕනි කිවිවා. ඔයාලා වැඩකද හිටියේ?"
Yibo තමන් දෙසට හා සතුටින් උඩ පනින හා පැටියා දෙස පිටසක්වලයන් දෙදෙනෙක් දෙස බලනවා වගේ බලා සිටින ඔහුගේ මිතුරන් තිදෙනා දෙසට අමුතු ලෙස බැලුවත් ඔහු සෙමින් Haikuan වෙතට කරුණු පහදන්නට උනේ ඔවුනුයි මෙතනට කඩා පාත් උන අය නිසයි. ඒත් වැඩිමල් Alpha වරයාගේ පෙනුම පුදුමයේ සිට ඔහුගේ සුපුරුදු තැන්පත් මෘදු බව දක්වා වෙනස් වී ඔහු සෙමින් හිස වනන්නට වුනා.
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...