6ᵗʰ Wave

936 177 35
                                    

"Before you came into my life, I never knew what true love felt like."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

මධ්‍යම රාත්‍රිය පසු වෙනතුරුත් තමන් ගේ කාලය කාර්යාල කාමරයේ ගෙවා දැමූ Yibo බිත්ති ඔරලෝසුවේ වෙලාව බැලුවා. වේලාව පාන්දර 1 ටත් ළඟයි. ඔහුට මේ දින වල නින්ද යාම යහපත් තත්වයක තිබුනේ නැහැ. නිදාගත්තත් සිහින දැකීම නිසා ඔහු හැමදාම වගේ වෙලාවට කලින් ඇහැරුණා.

අදත් ඔහුට කල්පනා කරන්නට බොහෝ දේ තිබෙනවා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

අදත් ඔහුට කල්පනා කරන්නට බොහෝ දේ තිබෙනවා. ඔහුගේ මනස එක සැරේටම වැටුනු වගකීම් රාශිය සමග පිරිලා පුපුරලා යන්න වගේ. තමන් මෙතෙක් වෙලා බලමින් සිටි File එක වසා දමා ඔහු තමන් ගේ පිටුපසට හේත්තු වී දෑස් දෙක පියා ගත්තා.

❄︎ ❄︎ ❄︎ ❄︎ ❄︎ ❄︎

ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ

කල්පනා කරන්න කන්දකටත් වඩා දේවල් මගේ ඔලුව ඇතුලේ. කවදාවත් මට මේ තරම් අසරණ කමක් දැනිලා නැහැ. මම දන්නේ නැහැ ඇයි මට එහෙම දැනෙන්නේ කියලා. මොකද එහෙම දැනෙන්න තරම් දෙයක් මට වෙලා නැහැ.

ඒත් මාමා ගැන හිතද්දි මගේ හිත හරිම කලබලයි. මේ ලෝකේ කාටවත් වඩා මම දන්නවා එයා මම වෙනුවෙන් කොයිතරම් කැප කිරීම් කරාද කියලා. එයා එයාගේ mate ව පවා මම නිසා ප්‍රතික්ෂේප කරා. එහෙම එකේ මම කලබල නොවී කොහොමද? මාමා ට මම මේක ලොකුවට හිතන්නේ නැහැ වගේ රඟපෑවට මම එයාගේ ජිවිතේ ගැන බයයි. මට ඉන්නේ එයා විතරයි. ඔහ්...නැහැ...දැන් මට තවත් කෙනෙක් ඉන්නවා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang