23ʳᵈ Wave

802 157 35
                                    

ප.ලි. - මම මේකට පුංචි edit එකක් දුන්නා. කැමති අය ආපහු කියවලා බලන්න. ඒත් මට තාමත් මේක satisfy නැහැ. ඒත් මම හිතනවා ඉස්සෙල්ලට වඩා දැන් හොඳ ඇති කියලා.

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

"There is nobody else I would rather have my years be spent with. Loving you has been the best thing to ever happen to me"

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"අත තියන් ඉන්නවකෝ මම මේක හදලා ඉවර වෙනකන්"

"තමුසේ ඕක හදලා ඉවර වෙද්දි අපි කන්න ජීවතුන් අතර ඉඳීද දන්නේ නැහැ"

"එහෙනම් යනවා. මම මේක හදලා කාලා ඉතුරු ටික අරන් Xian බබා බලන්න යනවා..."

"අනේ මේ ඒ අහිංසක චූටි එකාට බඩේ අමාරුව හදවන්නේ නැතිව ඉන්නවා..."

"Kuan ge මෙයා බලන්නකෝ..."

මෙතෙක් වෙලා මුළුතැන්ගෙය තුල රණ්ඩු වන Liqian සහා Haoxuan දෙදෙනා දෙස බලා සිටි Haikuan සිනාසෙන්නට උනා. ඇත්තටම ඔහු පුදුම උනා ඔවුන් දෙදෙනා රණ්ඩු නොවන වෙලාවක් තිබෙනවාද කියා. ඇත්තටම මොවුන් දෙදෙනාම Alpha නොවී එක් අයෙක් හෝ Omega හෝ beta වූවානම්...කොයිතරම් දේවල් වෙනස් වන්න තිබුනාද? ඒත් සමහර දේවල් මෙහෙම උනත් වෙනස් වෙන්න පුළුවන්. මොකද අනාගතය ගැන කාටද කියන්න පුළුවන්?

"ළමයි...ළමයි....ළමයි....ඇයි අනේ මේ? ඔහොම රණ්ඩු උනොත් අද අපිට කන්න වෙන්නේ ගුලාබ්ජාබ් නෙමෙයි...කරබෝල"

ඔවුන් තිදෙනාම මේ එක් වී සිටින්නේ Liqian ගේ පොළව යට නිවසටයි. එහිදී Qian ට ඇය ඇගේ හින්දු මිතුරියකින් ලබා ගත් දකුණු ආසියාතික කෑමක් සාදන්නට සූදානම් වී සිටියා. Haoxuan ඇයට ඒ සඳහා උපකාර කරන්නට කැමති වුවත්...ඇත්තම දේ. මොවුන් එය තවමත් පටන් ගත් තැනමයි. රණ්ඩු වෙනවා මිස ඔවුන් සෑදු එක ගුලාබ්ජාබියක් නැහැ.

"මෙයා තමයි පටන් ගත්තේ" දෙදෙනාම දෙදෙනා දෙසට අත දික් කරා. ඒත් ඒ සමග ආයෙම රවා ගනිමින් අහක බලා ගත්තා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Donde viven las historias. Descúbrelo ahora