"In my book, you are my prince. In my movie, you are my hero. In my body, you are my heart. And in my life, you are my everything."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
_Lan අධිරාජ්‍යය_
ජින්ග්ෂියේ ජනෙල් කවුලු අතරින් සෙමින් සෙමින් ගලා එන හිරු කිරණ ඒ තුල සැප පහසු ලෙස ඝනකම් උවත් උණුසුම් සනීපවත් රෙදි තුලට ගුලි වී සිටින අධිරාජිණියගේ මූණට වැටෙන විට කුඩා omega වරයා කෙඳිරි ගාමින් නැගී සිටියා.
ඔහුට පේන්න බැහැ තනිවම මේ ලෙස උදේට නැගිටීමට වීම. ඒත් අද උදෑසනම අධිරජු ඔහුගේ නලල සිපගෙන සභාව සඳහා පිටවන බවට දැන් වූ නිසා ඔහුට තමන් ගේ ස්වාමියාට කිසිවක් කියන්නටත් බැහැ. ඒත් ඔහු ඒ වාඩුව ගන්නවමයි.
අධිරැජිණිය තවත් ටික වෙලාවක් ලයිකන් වරයා ගේ සුවඳ රැඳි ඇඳ රෙදි තුලට තුරුළු වුනා.
Wei Ying ගේ හිතට ඒ මදි. ඒ නිසා ඔහු Lan Zhan ගේ සුවඳ වැඩිපුරම ගැවසෙන කොට්ටය නාසයට ළං කරගෙන තමන් සමගම සිනාසෙන්නට වුනා. ඔහුගේ ගෙලේ ඇති සලකුණ දැන් දින කිහිපයක සිට තරමක් රිදුම් දෙන හේතුව නම් Wei Ying දන්නේ නැහැ. ඒත් ඒ සමහර විට ඔහුගේ චක්‍රය ක්‍රියාත්මක වීමට තව දින කිහිපයක් නිසා වෙන්නත් ඇති.
ඒත් තවත් පැය බාගයක් පමණ යන විට Wei Ying සිටි තැනින් නැගිට මන්ත්‍රනයන් ආදාරයෙන් තවමත් රත් වී තිබෙන දිය බේසම අසලට ගොස් ප්‍රවේශමෙන් ඇඳුම් ඉවත් කර ඒ තුලට ඇතුළු වුනා. Wei Ying කැමති නැහැ කිසිම සේවිකාවක් ඔහුට නාන්නට උදව් කරනවාට. ඒ වගේ ම ඔහු එක හෙලාම කැමති නැහැ ඒ කිසිම කෙනෙක් ඔවුන් ගේ සිරියහන් ගබඩාවට පැමිණ ඒ තුල අනවශ්‍ය සුවඳවල් පතුරනවාට. ඔහුට ඕනි ඒ තුල ඔහුගේ සැමියාගේ සුවඳ පමණක් අත් විඳින්න.
ඔහු ප්‍රවේශමෙන් පිලිවෙලට සියළු ඇඳුම් ආයිත්‍තම් වලින් සැරසී කණ්නාඩිය ඉදිරියේ හැඩ බැලුවා. තමන් වෙන්න ඇති මේ මුළු ඉතිහාසයේම සරලම අධිරැජිණිය. ඒත් Lan Zhan එයට කැමති ඒ නිසා Wei Ying ට එය ගැටළුවක් නොවේ. මේ ඔහුගේ සුපුරුදු දින චර්යයාවයි. නමුත් වෙනදාට තමන් ගේ හිස පීරා රාජකීය හිස් පළඳනාව හිස පලඳවන්නේ Lan Zhan නුයි. ඒත් අද ඔහු නොමැති නිසා Wei Ying විශාල වේලාවක් ඒ සඳහා වැය වුනා.
أنت تقرأ
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
أدب الهواة♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...