22ⁿᵈ Wave

770 163 26
                                    

"If I had to choose between loving you and breathing, I would use my last breath to say I love you. You're my everything."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

"good mroning චූටි මහත්තයා!!!!"

"Good Morning ෆිනී නැන්දා!"

"අද office යන්නේ නැද්ද?"

"නැහැ අද මම home office..."

"ඔහ් එහෙනම් මට චුට්ටක් වෙලා දෙන්න මම ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්..."

"හදිස්සියක් නැහැ නැන්දේ"

උදෑසන පහට පමණ සුපුරුදු ලෙස අවධි වී මුළුතැන්ගෙට ඇතුළු වුනු තරුණ ලයිකන් වරයා දුටු ෆිනී නැන්දාගේ සිතට සැන්සීමක් දැනුනා. ඔහු මේ ආකාරයෙන් සැහැල්ලුවෙන් සිටිනවා දුටුවේ සතියකට පසුවයි. ඔහු උපන් දිනයේ සිට විවිධ ගැටළු වලින් තැලී පොඩිවී හෙමබ්ත් වී සිටි මේ තරුණයා ගේ ජිවිතයට තවත් නම් ප්‍රශ්න එපා කියලයි ඇය සිතුවේ.

"මෙන්න පුංචි මහත්තයා කෝපි එක"

"හ්ම්. Thank you!"

ඔහු ගේ සතුටින් දිලිසෙන දෑස්දෙක මේසය මත ඇති ipad එක වෙතට යොමුවුනා. ඔහු එය on කර සුපුරුදු ලෙස උදෑසන ප්‍රවෘත්ති කියවන අතරම ඔහුගේ කෝපි එක තොල ගාන්නට වුනේ විටින් විට අනෙක් පස ඇති දුරකථනයේ තිරයටද ඇහැ යවමින්.

"ඔබතුමා හොඳ mood එකක?"

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

"ඔබතුමා හොඳ mood එකක?"

"හ්ම්...අද මට හොඳ දවසක් කියලා දැනෙනවා."

"ඒක කොච්චර හොඳද?"

"හ්ම්..."

ෆිනී නැන්දාගේ දෑස Yibo ගේ විවෘත කොලරයෙන් හොඳින්ම පෙනෙන ඉදිමුණු රත් පැහැති සුවඳ ග්‍රන්ථි වෙතට යොමු වුනා. ඒ මත ඇති කුඩා omega වරයෙකුගේ නලදත් සටහන දුටු ඇයගේ මුවඟට විශාල සතුටු සිනහව නැගුනු විට එය Yibo පවා දුටුවා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Waar verhalen tot leven komen. Ontdek het nu