"I love you without knowing how, or when, or from where. I love you simply, without problems or pride."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ
මම කලේ වැරැද්දක්. මට තිබුනා Xian ට එහෙම කෑ ගහන්නේ නැතිව ඉන්න. ඒත් එයා ඒ වෙලාවේ හැසිරුණු විදිහට මට ඉබේටමයි එයාට කෑ ගැහුනේ. ඔහ්...මම හිතුවේ නැහැ mate කෙනෙක් එක්ක ඉන්න එක මෙච්චර අමාරු වෙයි කියලා.
ඒත් එයා ඇයි අර විදිහට දිගටම Liqian ට මම එයාගේ කියලා කෑ ගැහුවේ? මේ මෝඩි මොනවහරි දෙයක් කියලා මගේ අහිංසක mate ව බය කරාවත්ද? ඒක නම් මට හිතා ගන්න පුළුවන්. සමහර විට Liqian, Xian ව මම ගෙනාවේ මගේ බබෙක් ගන්න වැඩේට කියලා හිතලා මොනවහරි කිවුවද දන්නේ නැහැ. අහ්....මම එයාට හොඳ වැඩක් කරන්නම්කෝ මගේ Xian මාත් එක්ක තරහා උනොත්...
එයා තාම තරහෙන්ද දන්නේ නැහැ. පව්...මම නිසා එයා ගොඩක් බය වුනා. ඒත් මට පුදුම Xian ට කොහෙන්ද wolf කෙනෙක්? සාමාන්‍යයෙන් Omega අයට inner wolf කෙනෙක් හිටියට කවදාවත් shift වෙන්න පුළුවන් කියලා මම අහලා නැහැ. මට එහෙම මතකෙකුත් නැහැ. ඒත් මම තියා මීට කලින් කිසිම කෙනෙක් අවුරුදු 500 කින් විතර pearl omega කෙනෙක් හම්බුනා කියලත් කියලා නැහැනේ. pearl omega ලා ගොඩක් විශේෂයි එයාලා ගැන කොහෙවත් හරියට සඳහනක් නැහැ. මම හිතන්නේ මම මීට වඩා Xian ගැන දැනගන්න ඕනි. කොහොම හරි. නැත්තන් මම එයාගේ හිත තවත් රිද්දයි.
Yibo කල්පනා කරමින්ම ඔවුන් ගේ නිවසේ ඉදිරියේ නැවතුනා. ඔහු මහ ලොකු දුරකට නොවෙයි ගියේ. ඔහු ඇත්තටම සිටියේ ඔහුගේ bicycle yard එකෙයි. තමන් කරපු මෝඩකම දැනෙන විට ඔහු නොදැනුවත්වම වගේ ඔහුගේ නිවසට නැවත ඇවිද ආවා.
YOU ARE READING
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfiction♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...