ᴇxᴛʀᴀ☘️❤️ʸⁱᶻʰᵃⁿ

718 104 40
                                    

“To love is nothing. To be loved is something. But to love and be loved, that’s everything.”

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

Lan Yibo උදෑසන අවදි වුනේ ඔහුගේ පපුවට දැනුනු බර නිසයි. ඔහුගේ දෑස් එක් මොහොතකින් විවර වී ලයිකන් වරයා ඇඳේ ඉඳගන්නට ගියත් ඔවුන් ගේ පුංචි පුතුගේ බර ඔහුගේ පපුව මතට දැනීම නිසා එය නැවතුනා.

"Good Morning baby!!"

Yibo ප්‍රවේශමෙන් ඔවුන් ගේ පුතුව පසෙකින් තබා ඇඳ මත ඉඳගෙන නැවත ඔහුව තමන් ගේ උකුලට ගත්තා. ඔහුගේ විශාල ඇඟිලි තුඩු කුඩා හිසේ සිනිඳු කෙස් අතරින් යවමින් වැඩිමලාගේ ඇස් දෙක ජනේලයෙන් පිටතට යොමු වුනා. ඔහු සිහින් සුසුමක් පිට කරා. තාම ඉර එලිය වත් පිටතට පැමිණ නැහැ. ඊටත් වඩා ඔහුගේ පුංචි mate තවමත් සනීපයට ඔහු අසල නිදී.

"අහ්...තාම උදේ වෙලත් නැහැ.?" ඔහු Yuan ගේ හිස කෙස් මතින් ඇඟිලි තුඩු යවමින් පුංචි දඟකාරයා සමග කෝලම් කරේ ඒ ඔහුගේ මවගේ වගේම හුරුබුහුටි චූටි නාසයට ඇඟිල්ලෙන් අනිමින්.

"Baba...Yuan ට තනියෙන් දෝ ගන්න බැහැ."

චූටි පැටියා හරිම ලැජ්ජාවෙන් බිම බලාගෙන ඔහුගේ පුංචි ඇඟිලි සමග සෙල්ලම් කරමින් පැවසූ විට විශාල ශබ්දයක් සමග හාදු දෙක තුනක් ඒ කම්මුල් මත පතිත වුනා. Yibo ගේ මුහුණේ ආදරණීය සිනහවක් ඇඳුනා.

"ඒකට කමක් නැහැ little bunny. මම සතුටුයි ඔයා අපි ළඟට ආපු එකට. Come on අපිට තව නිදාගන්න පුළුවන්. ඔයාගේ mama ත් තාම නිදිනේ"

Yibo ආදරයෙන් ඒ පුංචි ශරීරය ඔහුත් Xian නුත් අතර තබා නලලට හාදුවක් තැබුවා. Yuan ඉක්මනින් ඔහුගේ නින්දේ සිටින මවගේ උණුහුමට ගුලි වුනේ නින්දෙන් උවත් ඔහුගේ පුතුගේ සුවඳ හඳුනාගෙන Xian ඔහුව තුරුළු කරගනිද්දි.

"මගේ චූටි හුරතල් දෙක"

ඔහු ආදරයෙන් ඔහුගේ මැණික් කැට දෙකම දෑත් වලින් තුරුළු කරගෙන නින්දට වැටුනා.

"Good Night baby!!"

Yibo ගේ ලවන් පෙති ඔහුගේ පුතුගේ පමණක් නොවේ ඔහුගේ පුංචි mate ගේ නලලටත් පතිත වී ඔවුන් ඒ ලෙසම නින්දට වැටුනා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang