"For it was not into my ear you whispered, but into my heart. It was not my lips you kissed, but my soul."
❀❀❀❀❀❀
𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤
❄︎
❄︎
❄︎
❄︎
❄︎
❄︎
ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ
සාප්පු සවාරියක් යන එක විනෝද සවාරියක් කරගත්ත අයව දැකලා තියෙනවද? දැකලා නැත්තන් ඔන්න බලා ගන්න ඒ තමයි මගේ little bunny.
එයා මේ මුළු ගමන ගැනම හිතන් ඉන්නේ අපි picnic එකක් යනවා කියලයි. ඒ පිස්සු කෝළමගේ වැඩ දැක්කම මට උනත් හිනා නොවී ඉන්න බැහැ. ඒත් අහිංසක මම එක සැරයක් එයාට හිනා වෙලා ඒ ඩ්‍රැකියුලා හා පැටියට කියලා දත් පාර හිටින්න හොඳට හපවගෙනයි ඉන්නේ. ඒ නිසා ආයේම එයාට පේන්න හිනා වෙලා ඉතුරු අතෙත් දත් පාර හිටෝගන්න මට ඕනි නැහැ. අනික ආයේම එයා මට මූණත් ඇද කරන් මෝඩ Bobo කිය කිය කෑ ගහන්න ගත්තොත් අපිට මේ ගමන යන්න වෙන්නේ නැහැ sure. එයයි ෆිනී නැන්දයි ඕනි එකක් කරගත්තදෙන්. රණ්ඩු වෙලා බැරිනම් ගහ ගෙන හරි. අහිංසක මම ඕවට නැහැ.
"A-Xian අපි ට shopping යනකොට කෑම ඕනි නැහැ දරුවෝ"
ෆිනී නැන්දා උදේ කෑම මෙසේ තියෙන sandwiches ටික එකතු කරගන්න Xian ට කියනකොට එයාගේ මූණ බලන්න බැහැ. ඇයි අනේ එයා රවන එකත් මෙච්චර cute?
"Xianxian ට බඩගිනි"
"ඒත් අපේ චූටී Xianxian කෑම ගොඩක් කෑවනේ? අනික ඔයාලා ඉක්මනට එනවනේ?"
මම නම් කියන්නේ ෆිනී නැන්දවම තමා මගේ බටු ඇටේට හරියන්නේ. ඒත් එයාගේ මූණ ඇඹුල් කරගෙන එයා ආයේම Sandwiches ටික සේරම පපුවට තූරුළු කරන් මගේ දිහා බැලුවා. මම ඉක්මනට අහක බලා ගත්තේ ඒ බැල්මට මම අනිවාර්යයෙන් අහු වෙනවා කියලා දන්න නිසා.
JE LEEST
𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️
Fanfictie♥️ආත්මීය ප්‍රේමය♥️ ʸⁱᶻʰᵃⁿ පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැතී.... ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැතී.... ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා ඔය දෑත ලැබුවොත් මෙමා.... හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා වචනෙන් නොකීවත් සදා.... "නැවත ආත්මයක හමුවෙන තුරු Lan Zhan...."...