32ⁿᵈ Wave

1.2K 149 71
                                    

"You are my peace amidst this chaos and the best thing that ever happened to me. You are the whole world and everything to me"

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

xɪᴀɴ ᴢʜᴀɴ'ꜱ ᴘᴏᴠ

Gege මගෙත් එක්ක අද නැහැ. අපි දෙන්නගේ honeymoon... අහ්ම්...අහ්ම්...එකෙන් පස්සේ සතියක් office එකේ වැඩ miss කරපු නිසා එයා හිටියේ office එකේ. මගේ ඇඟට අද උදේ ඉඳන් හරි නැහැ. මට කලන්තේ ගතියක් උදේ ඉඳලා අල්ලල මම වතුර බිබී ඉද්දි කොප්පෙත් තව ටිකෙන් අත ඇරෙනවා. ෆිනී නැන්දා නම් කිවුවේ මම ජිවිතේ පලවෙනි වතාවට heat උන නිසා මගේ ඇඟට තාම මහන්සි ඇති කියලා. ඒත් මම දන්නේ නැහැ මට මොකක්ද වෙන්නේ කියලා.

මම ආයෙම පොතක් කියව කියව ඉද්දි ඒ හැඟීමම ආවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මම ආයෙම පොතක් කියව කියව ඉද්දි ඒ හැඟීමම ආවා. මගේ ඔලුව කැරකැවිලා ඇස් දෙක නිලංකාර වෙන්න ගත්තේ අතේ තිබුනු පොතවත් අත ඇරෙනවා දන්නේ නැතිවයි. මම මගේ ඇඟිලි තුඩු තද කරගෙන ඇස් දෙක කිහිප සැරයක් ගැහුවේ වටේ බොඳ වුනු පෙනුම යන්‍තම් හරි යාගෙන එනකොටයි.

මට මොකක්ද මේ වෙන්නේ?

මම දුර්වලයි තමයි. ඒත් මම මතක ඇති දවසක මට මෙහෙම වෙලා නැහැ. අනික එක පාරටම? මම මේ සතියෙම හොඳට හිටියනේ. හරි gege එක්ක මේ සතිය ඇතුලත තුන් පාරක් mating උනා තමා. ඒත් මට දරාගන්න බැරි වෙයි කියලා එයා තුන් පාරකට වඩා ගියා නැහැ. අනික ඊයේ දවසෙමත් මම mansion එකේ හොඳට හිටියා. අනේ මන්දා.

සමහර විට මහන්සිය වෙන්නත් ඇති. වෙන හිතන්න දේකුත් නැහැ මට. Bobo මේක දැනගත්තොත් එහෙම කියයි. "චූටි මැණික මම කිවුවා නේද ඕනෙවට වඩා දඟලන්න එපා කියලා. ඒත් මම කියන එක අහන්නේ නැහැ නේ. ඕනි වෙලාවක දඟමල්ල වගේ දඟලනවා"

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Donde viven las historias. Descúbrelo ahora