25ᵗʰ Wave

672 150 33
                                    

"So it's not gonna be easy. It's going to be really hard; we're gonna have to work at this every day, but I want to do that because I want you. Forever, every day, you and me."

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

ʟᴀɴ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ

මුලින් මම plan කරේ Xian ව එයාගේ orphanage එකට එක්කන් යන්න නෙමෙයි. ඒත් එයාව එක්කන් යන්න හොඳ තැන් ගොඩක් ගැන කල්පනා කරද්දි මගේ ඔලුවට ආපු අදහස් වලින් හොඳම තැන ඒක. මම කිවුවේ... ඔයාලා හිතන්න එපා මට වෙන තැන් ගැන ඔලුවට ආවේ නැහැ කියලා. ඒත් මගේ මැණික තාම වයසින් වැඩුනු මිනිස්සු හම්බු වෙන්න බයයි. ඒ නිසා එයාව එක්කන් යන්න හොඳම තැන මේක කියලයි මට හිතුනේ. මොකද මගේ මැණිකගේ මතකේ ආවත් තාමත් එයා මගේ චූටි හුරතලේ ම තමයි.

යන්තම් ඊයේ එයාව යාලු කරගෙන shopping පැත්තේ ගිහින් ඒ පුංචි පැටව් ටිකට බඩු ගොඩාරියක් ගත්‍තා. වාව්...මේ තියෙන සමහර සෙල්ලම් බඩු දැක්කම මටත් ආපහු පොඩි කාලෙට යන්න හිතෙනවා.

උදේම ඇහැරිලා මගේ චූටි හා පැටියවත් අන්ඳවගෙන එයාගේ දහසක් ප්‍රශ්න අස්සේ ඔන්න ඉතින් අපි අපේ ගමන පටන් ගත්තා. මේ ගමනෙදි වහනේ drive කරේ මම. මට ඇත්තටම ඕනි එයයි මායි විතරක් මේ ගමන යන්න. වහනේ රේඩියෝ එකේ යන හැම සින්දුවකටම නට නට එහෙට මෙහෙට හැරි හැරී....හිනා වෙවී සින්ඳු කියන මගේ චූටි Angel ගේ කටහඬ විතරක්ම නෙමෙයි එයාගේ ඒ සතුට මගේ mating bond එක හරහා දැනෙන කොට මට හිතෙන්නෙම මේ චූටී බෝල ගෙඩියව තුරුළු කරගෙන ඉඹගෙන ඉඹගෙන යන්න...God...මගේ lil bun...

"Bobo?"

"Yes බබෝ?"

"මට කියන්නකෝ අපි යන තැන ගැන?"

"බලන් ඉන්නකෝ..."

මම හිතන්නේ දැන් මේ බටු ඇටේ ඒක මගෙන් අහපු 101 වෙනි වතාව වෙන්න ඇති. ඒත් මගේ උත්තරේ එක්ක ටික වෙලාවක් රතු පාට තොල් දෙකත් උල් කරන් ඉඳලා එක පාරට seat belt එක ගලවලා දාලා මගේ ඇඟට පැන ගත්තා. හොඳ වෙලාවට මම හිමින් driving කරේ....නැත්තන් ඒ උන දේ එක්ක මගේ අතින් වහනෙත් අත ඇරෙනවා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now