27ᵗʰ Wave

656 154 24
                                    

"Even when everything goes down, I want to go down with you. I want to be with you in your happiest and saddest moments. I want you to be mine forever. I can't afford to lose you ever as you are my everything"

❀❀❀❀❀❀

𝓦𝓪𝓿𝓮𝓼 𝓸𝓯 𝐇𝐞𝐚𝐫𝐭𝐬☘️❤

❄︎

❄︎

❄︎

❄︎

❄︎

❄︎

_Lan අධිරාජ්‍යය_

වළාකුළු රාජධානියේ කිරුළ හිමි කුමරුගේ ජිවිතය හරිම රහස්‍යයි. ඔහු හැදි වැඩුනේ රහසේ. රාජකීය පවුල පමණමයි ඔහු කවුද කියා දැන සිටියේ. නමුත් Wei Ying හමු වීම සමග බොහෝ දේ වෙනස් වූවා කිවුවොත් නිවැරදි.

සාමාන්‍යයෙන් කොයිතරම් Omega කෙනෙකු හා Alpha කෙනෙකු අතර සම්බන්ධය ඉහල උනත් Omega කෙනෙකු සමග විවහා වීමට පෙර අනිවාර්යයෙන් ඔහුව නිවැරදි ආකාරයට විවහා යොජනා කල යුතුයි. මාස කිහිපයක් තෑගි බෝග දෙමින් වගේම, ඒ Omega හට Alpha ගෙන් අවශ්‍ය ආදරය ආරක්ෂාව ලැබිය හැකිදැයි බැලීමට ඉඩ ලබා දිය යුතුයි. බොහෝ විට මෙම ක්‍රියාවලිය ඒ තරම් අපහසු දෙයක් නොවෙයි. මොකද Alpha ඉදිරියේ Omega වරයෙකුගේ යටහත් පහත් ගතිය නිසා.

ඒත් මේ සියල්ල Wei Ying ට සහා Lan Zhan ට හරිම වෙනස්...Lan Wangji ඔහුගේ mate ට කොතරම් ආදරය කරත් ඒ දඟකාර කම්....

"නොහික්මීම..."

Lan Zhan තමන් නාන දෙස හොරෙන් බලා සිටින කුඩා දඟකාර සිනහවක් සමග තවමත් බිම ඉඳගෙන සිනහවෙන Omega හට පැවසූ පලවෙනි වදන එයයි. ඒ රාත්‍රියේ මීදුම් පටලය තුනී නොවන්නට පඳුරු අතර සැඟවී සිටින සෙල්ලක්කාර Omega පැංචා Lan Zhan ට හමු වන්නේ නැහැ.

"Lan Zhan...ඔයා හඳ එලියට දිලිසෙනවා...බලන්නකෝ....ඔයාගේ ආව්...ආව්....Lan Zhan...මගේ කන...."

Wei Ying කෑ ගසාගෙන වැඩිමලා තමන් ගේ කන අල්ලාගෙන සිටින අතේ එල්ලුනේ පැත්තම දෙවනත් කරමින් උනත් ඇත්තටම Lan Wangji ඒතරම් තදින් ඒ කන් පෙත්ත ඇල්ලුවේ නැහැ. මොකද මොන දේ උනත් ඔහු ඔහුගේ omega ට රිදවන්න ලෝබයි. ඒත් ඔහු Wei Ying වත් රැගෙන කෙලින්ම ගියේ Wei Ying ගේ දෙමව්පියන් අසලටයි. Wei Changse ගේ මුහුණේ ඇඳුනු ප්‍රශ්නාර්ථ බැල්මත් සමග ඔහු ඉක්මනින් මේ යුවල වෙතට ළං වී තවමත් Wei Ying ගේ කන අල්ලාගෙන සිටින Lan Wangji ව සහා Wei Ying මදක් ඈත් කරා.

𝓦𝓪𝓿𝓮𝓼 ᵒᶠ Hᴇᴀʀᴛs ♥️ ✔️Where stories live. Discover now